Vajirapani Aravinda
071 634 92 57
Class Time Table 2026
Grade8- Tuesday(3.30-5.30 p.m)
Grade9- Monday(3.45-5.45 p.m)
Grade10-Monday(5.45-8.15p.m)
071 297 89 88 අමතන්න.
Vajirapani Aravinda
071 634 92 57
ප්‍රමුඛ පාසලක සේවයේ නියුතු පළපුරුදු පාසල් ගුරුවරයෙකි.
සාමාන්‍ය පෙළ ඉහල ප්‍රතිඵල වෙත දරුවන් මෙහෙයවූ ගුරුවරයෙකි.
ප්‍රමුඛ පාසල්හි සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මෙහෙයවන ගුරුවරයෙකි.
සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයෙකි. ප්‍රශ්න පත්‍ර සැකසීමට දායක වන ගුරුවරයෙකි.
පෙළ පොත් සැකසීමට දායක වන ගුරුවරයෙකි.
නවීන තාක්ෂණය භාවිතා කරන ගුරුවරයෙකි.
ජාතික අධ්‍යාපන ආයතනය සමඟ එක්ව රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි.
Rav TV සමඟ එක්ව අධ්‍යාපනික වැඩසටහන් නිර්මාණය කරන්නෙකි.
සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් අධ්‍යාපනික වෙබ් අඩවියක් පවත්වාගෙන යන්නෙකි.
දිනපතා සිසුන්ගේ පොත් බලන පන්තියකි.
පාසල් විභාගයට සමගාමීව විභාග පවත්වන පන්තියකි.
වායුසමනය කළ පන්ති කාමරකි.
MATHEMATICS