Free Online Paper Classes

10/11 ශ්‍රේණි දරුවන් සඳහාය.

සෙනසුරාදා/ඉරිදා උදේ 5.00-6.30 කාලය තුල.

අ.පො.ස. සාමාන්‍ය පෙළ පසුගිය ප්‍රශ්න පත්‍ර ගැටලු ලකුණු ලබා දීමේ පටිපාටියට අනුව සාකච්ඡා කෙරේ.

එකම ගැටළුව විසඳිය හැකි විවිධ ආකාර සාකච්ඡා කෙරේ.

සාමාන්‍ය පෙළ පිළිතුරුපත් සමීක්ෂණයේ දී ලකුණු ලැබෙන/නොලැබෙන අවස්ථා සාකච්ඡා කෙරේ.

විභාගයකට පිළිතුරු ලිවීමේ දී කළ යුතු/නොකළ යුතු දේ පිළිබඳව සාකච්ඡා කෙරේ.

විභාගයේ දී කාලය කළමණාකරණය කරගැනීමට පුහුණු කෙරේ.

මේ සියල්ල නැණපෙත ආයතනයෙහි මගෙන් ඉගෙනගන්නා දරුවන් වෙනුවෙනි.