ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ,

mathematica.lk මාගේ වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගන්නවා. කලක් තිස්සේ සිතෙහි තිබූ සිහිනයක සැබෑවීමක් ලෙසයි මේ වෙබ් අඩවිය බිහිවන්නේ.

මෙහි අරමුණ කුමක්ද? සරලවම කිව්වොත් 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය තෙක් දරුවන්ට ගණිතය ඉගැන්වීම සහ ඉගෙණීමට සහය වීම තමයි එහි අරමුණ.

අපි බොහෝ දෑ වලින් සන්නද්ධව සිටිමු.

6-11 ශ්‍රේණි ගණිතය පාඩම්

6-11 පෙළ පොතේ අභ්‍යාස සඳහා විසඳුම්

පසුගිය ප්‍රශ්න පත්‍ර

Online test

සහ තවත් බොහෝ සේවා ඔබ වෙත නොමිලයේ ලබා දෙමු.

ඒ සඳහා ගණිත පාසලට ඇතුලුවන්න.

ඔබේ අදහස් සහ යෝජනා අපට එවන්න.

Blank Form (#3)