හැමදාම උදේට …🌞
සුදු පුතේ ගගා පන්තියෙන් පන්තියට ..
යන්න කෙනෙක් නැති වේවි ඉස්සරහට ….✨
10/11 ශ්‍රේණි දෙකම වගකීමෙන් …
බලාගත්ත අයුරු මතක් වේවි හැමෝටම …💯
කේන්ති ගියත් සුදු පුතේ කියල අවවාද දුන්න නිසාම…
අඳුරගන්න පුලුවන් උනේ මූණෙ ඉරියව්වලින් විතරමයි …🙂
කේන්ති ගිහින් කියල සර් ට… 🤷‍♀️
ලෝකෙට ගුරුපියාණන් කෙනෙක් වුණාට…
විෂය ඉගෙන ගත්ත හෝ නැතා….
දැනුනෙ පිය සෙනෙහස කාටත් එකට… 🫀♥️
පන්තියක ළමයි කෑගහද්දි වෙන ගුරුවරු බැන්නට…
සර් , ඔයා කිව්වෙ වෙන විදියකට…
“සුදු පුතාලා වැඩක් නැත්නම් අපි පොඩි සෙල්ලමක් කරමු,…. ♥️
පොඩි ගාණක් හදමු”… ✒️
සර් ගෙ අමතක නොවන වචන මට…
එහෙම කියපු සර් අපිට ගාණක් හදන්න දීලා…✒️
අපි තරඟයට ගණන් හදද්දි ,
සමහරු හදාගන්න බැරුව කල්පනා කරද්දි ,
සැනසුම් සුසුමක් හෙළුවෙ අපි නිශ්ශබ්ද වුණ නිසා නේද ?…👀

පොඩි කාලෙ සර් ව දකිද්දි සෙක්ෂන් එක පෙරලන් දිව්වා… 🥺
ඒ සර් ගොඩක් වසයි කියල හිතලම…
10 ට ආවමයි තේරුණේ …♥️
ඒ අපි හිතපු විදියෙ වැරැද්ද බව…
පොඩ්ඩක් සැර පෙනුමක් තිබ්බට …
සර් හොඳ උදාහරණයක් අපිට…💯
පෙනුමෙන් විතරක්ම මිනිස්සු මනින්න බැ කියල …
සර් ගෙ ගති වලින් ඉගෙනගත්තා හොඳට… ♥️

සර් කිව්ව වගේම … ✨
නරකයි කියල හංවඩු ගැහුණු ළමයි …
අපිට වඩා ළඟින් හිටියා සර් එක්ක …
ඒ වෙන හේතු නිසා නොව …
සර් ගෙ පිය සෙනෙහස දැනිලම… 🫀
මං දැකල තියෙනව සර්…
ළමයිගෙ ප්‍රශ්න විසඳනව…
සර් ට මතක නැතුව ඇති …
මමත් සර් ට එහෙම පොඩි ප්‍රශ්නයක් ගෙනාව … 🙂
ඒකත් සර් මගෙ වැරැද්ද තේරුම් කරල දුන්නා…
මං හිතන්නෙ ඊට පස්සෙ මමත්…
කලින්ට වඩා වගකීමක් ඇතුව වැඩ කලා…
ස්තුතියි සර්…
ඒ දුන්න උපදෙස් අවවාද වලට…🙏💯🫀

යාලුවො කිව්වම …
වසන්ත සර් තමා දැන් සෙක්ශන් හෙඩ් කියලා … 🤷‍♀️
ඇහුව ඒ අයගෙන් එතකොට අරවින්ද සර් කෝ කියලා…
එතකොටයි දන්නෙ සර් ඉස්කෝලෙන් ගියා කියල …😔
අසනීප වෙලා ඉස්කෝලෙ නාපු දවස් ටිකට …
සර් ඉස්කෝලෙනුත් ගිහින් …
දැනුනෙ දුක විතරමයි ඒ පුවත ඇහුවාම…😔🥺
ඒත් සිකුරාදා ඇවිත් පන්තියට…
සර් අපිට කතාකරාම …
දැනුන ලොකු සතුටක් … 🥺♥️
විෂයක් ඉගැන්නුවෙ නැතත්…
සර්ට අපිව මතක නිසාම…
11-…. එකට ඇවිත් මිස්ගෙන් ඇහුව මතකයි …🙈
ටීච මට පොඩ්ඩක් ළමයින්ට කතාකරන්න පුළුවන්ද කියල …
එදා සර් ගෙ කටහඬ අහන අන්තිම දවස අපි හැමෝම …
අපි ආය මුණගැහේවි සර්… ♥️🙏
ජීවිතේ අමතක නොවන ගුරුවරුන්ගෙන් …
තියෙනව තැනක් හදවතේ සර් ටත් …
ආදරෙයි හැමදාම…

ආ කියන්නම ඕනි දේ…
O/L වලින් පස්සෙ මම උත්සහ කරනව සර් ව හමුවෙන්න …
අනිවාර්‍යෙන්ම …
මට සර් ට දෙන්න දෙයක් තියෙනව…
අපෙ පන්තියත් එක්කම මතක් වෙන්න …
මට චිත්‍ර අඳින්න පුලුවන් හැබැයි කරන්නෙ නැටුම් …
මං හිතන් ඉන්නෙ සර්, මට හදවතට දැණුන ගුරුවරුන්ට … ♥️
මගෙ හැකියාවෙන් දෙයක් දෙන්න
ඒකයි සර් ව හම්බෙන්නෝනි …
ඒ සර් ටත් සර් ගෙ පින්තූරයක් ඇඳල ගෙනල්ල දෙන්න…
පුළුවන් නේද සර්…? 🥺🙏
මං ගොඩක් දේවල් කතාකරන්නැති ස්තුතියි නැවත සර් ට ….
අපෙ ජීවිත ලස්සන කරන්න
අපෙ ජීවිත වලට ආපු චරිතයක් වුණාට…
ආදරෙයි හැමදාම හදවතින්ම දුවෙක් විදිහට…♥️
මං සර් ගෙන් සමාව ඉල්ලනව 11-…. පන්තිය වෙනුවෙන් …🙏
සර් ට අපෙන් හිතට දුකක් දැනුනනම්…

ඉතිං මං සමුගන්නම් තාවකාලිකව …
ස්තුතියි මෙය කියවන්නට වෙන් කල කාලයට…💯
ලෝකයට ගුරුවරයෙක් වුණ අපිට පියෙක් වුණ …♥️
ඔබට…
සර්, උණුසුම් සුබ පැතුම් අනාගතයට…
නිදුක් නිරෝගී දීර්ඝායු ජීවිතයක් පතමි මම…♥️🙏

මීට ,
සර් ගෙ අනුලාවෙ සුදු පුතාලා අතරින් එක සුදු පුතෙක් 11-F පන්තියෙන් ..

කවීෂා දෙව්මිණී සමරසිංහ