ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ,
mathematica.lk මාගේ වෙබ් අඩවියට ඔබ සාදරයෙන්
පිළිගන්නවා. කලක් තිස්සේ සිතෙහි තිබූ සිහිනයක
සැබෑවීමක් ලෙසයි මේ වෙබ් අඩවිය බිහිවන්නේ.
මෙහි අරමුණ කුමක්ද?
සරලවම කිව්වොත් 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය තෙක් දරුවන්ට
ගණිතය ඉගැන්වීම සහ ඉගෙණීමට සහය වීම තමයි එහි
අරමුණ.
අපි බොහෝ දෑ වලින් සන්නද්ධව සිටිමු.
6-11 ශ්‍රේණි ගණිතය පාඩම්
6-11 පෙළ පොතේ අභ්‍යාස සඳහා විසඳුම්
පසුගිය ප්‍රශ්න පත්‍ර
Online test
සහ තවත් බොහෝ සේවා ඔබ වෙත නොමිලයේ ලබා දෙමු.
ඒ සඳහා ගණිත පාසලට ඇතුලුවන්න.