A සාමාර්ථයක් සඳහා

විශ්වාසනීය මගපෙන්වීමක්...

පන්තියෙහි ස්වභාවය

A සාමාර්ථයක් සඳහා විශ්වාසනීය මගපෙන්වීමක්...

පන්තියෙහි ස්වභාවය

A සාමාර්ථයක් සඳහා විශ්වාසනීය මගපෙන්වීමක්...

පන්තියෙහි ස්වභාවය

මෙය අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසු සිසුවියන් වෙනුවෙන් සැකසූ ඉලක්කගත වැඩපිළිවලකි. මෙහිදී අප ඉලක්ක ප්‍රශ්නපත්‍ර කට්ටල දහයකට (එනම් පළවන පත්‍ර දහයකට සහ දෙවන පත්‍ර දහයකට) පිළිතුරු සපයන්නෙමු. පාසල් ගණිතය ගුරුවරයෙකු ලෙස වසර තිහක සහ සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයෙකු ලෙස වසර දහයක ලද අත්දැකීම් මෙම ප්‍රශ්නපත්‍ර සැකසීම සඳහා දායක කරගතිමි.

ජාතික අධ්‍යාපන ආයතනය විසින් ලබාදෙන නිර්ණායක සහ නියමයන්ට අනුව සියලු ප්‍රශ්නපත්‍ර සැකසී ඇත.

මෙය අ.පො.ස. සා.පෙළ ආකාරයට සැකසූ මුද්‍රිත ප්‍රශ්නපත්‍ර කට්ටලයකි.

mathematica.lk ප්‍රශ්නපත්‍ර පන්තියෙහි සාමාජිකත්වය ලබාගන්නා ඔබට සාමාන්‍ය පෙළ ලකුණු දීමේ පටිපාටියට අනුව ඔබේ පිළිතුරු සාකච්ඡා කිරීමට ද, ඒ ඒ ප්‍රශ්නය සඳහා පිළිතුරු ලබාදිය හැකි විවිධ ක්‍රම හඳුනා ගැණීමටද, ඒ අනුව ඔබගේ ලකුණු මට්ටම මැන බැලීමට ද අවස්ථාව උදාවනු ඇත.

පිළිතුරු සාකච්ඡා කිරීම සඳහා එක් එක් පියවර සඳහා ලැබෙන ලකුණු සහිතව විස්තරාත්මක වීඩියෝ සකසා ඇති අතර ඔබට අවශ්‍ය ඕනෑම වාර ගණනක් එම වීඩියෝ අධ්‍යයනය කිරීමට අවසර ඇත.

ඔබ මේ වනවිටත් පහත දැක්වෙන අවශ්‍යතා සියල්ල සම්පූර්ණ කර ඇත්නම් ප්‍රධාන මෙනුවෙහි Member Login වෙත ගොස් Username සහ Password ලබා දී LOG IN වන්න. දෙවනුව ප්‍රධාන පිටුව (Home) වෙත ගොස් ගණිත පාසලට ඇතුලුවන්න.

පන්තියට ලියාපදින්චි වෙමු

පන්තියට ලියාපදින්චි වෙමු

පන්තියට ලියාපදින්චි වෙමු

මුද්‍රණ වියදම්, තැපැල් වියදම්, පාඩම් වීඩියෝගත කිරීමේ වියදම්, වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේ වියදම් සහ වෙනත් වියදම් පියවාගැනීම වෙනුවෙන්ම පමණක් mathematica.lk ඔබෙන් මසකට රු.100ක මුදලක් අයකරනු ඇත.

පළමුව පහත බොත්තම භාවිතයෙන් සාමාජික ගිණුමක් සාදාගන්න.

දෙවනුව ඔබ සාදාගත් ගිණුමට ඇතුලත් වී මුද්‍රිත ප්‍රශ්නපත්‍ර කට්ටල දහයක් සහිත පාර්සලය ඔබෙ නිවසටම තැපෑලෙන් ගෙන්වාගන්න. එහිදී ඔබට මාස තුනක පන්ති සාමාජිකත්වය ද ලැබෙනු ඇත. මේ සියල්ල (පාර්සලය+තැපැල් ගාස්තු+මාස 3ක පන්ති ගාස්තු) සඳහා වැයවන මුදල රු.600 කි.

තැපැල් ක්‍රියාත්මක නොවන කාලයෙදී ප්‍රශ්නපත්‍ර කට්ටල නිවෙසටම ගෙනවිත් දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ. ඔබට එසේ අවශ්‍ය වේ නම්, අප අමතන්න.

එම මාස තුනක කාලය අවසන් වූ පසු ඔබට අවශ්‍ය නම් ඔබේ සාමාජිකත්ව කාලය මාස තුනකින් දීර්ඝ කරගත හැක. ඒ සඳහා රු.300 ක මුදලක් (මාස 3ක පන්ති ගාස්තු) වැය වනු ඇත.

වැඩිදුර තොරතුරු සඳහා පහත වීඩියෝ නරඹන්න.

සාමාජික ගිණුමක් සාදාගැණීම පළමු පියවරයි. සාමාජික ගිණුමක් සාදාගැණීම පහත වීඩියෝවේ විස්තරකර ඇත.

ඔබේ අවශ්‍යතාවය පරිදි ඔබේ තොරතුරු සහිතව ඇනවුම සකස්කරගන්නා ආකාරය පහත වීඩියෝවේ විස්තර වේ.

ඇනවුම සඳහා මුදල් ගෙවිය හැකි ආකාර දෙකකි. ඒ පිළිබඳව පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

සියල්ල සම්පූර්ණ කළ පසු ඔබේ email ලිපිනය, Order Number සහ Username මුදල් ගෙවූ රිසිට්තෙහි ඡායාරූපය සමඟ 071634925 අංකයට WhatsApp කරන්න.

තැපැල් ක්‍රියාත්මක නොවන කාලයෙදී ප්‍රශ්නපත්‍ර කට්ටල නිවෙසටම ගෙනවිත් දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ. ඔබට එසේ අවශ්‍ය වේ නම්, ඉහත අංකයෙන් අප අමතන්න.