රාශීන් දෙකක් අතර සම්බන්ධතාවයකදී එක් රාශියක් වැඩි වන විට අනෙක ඊට සමානුපාතිකව වැඩි වේ නම්, එම රාශීන් ප්‍රතිලෝමව සමානුපාතික වේ.

අනුලෝම රාශීන් අතර ගැටලු විසඳීමට අප ඒකීය ක්‍රමය භාවිතා කරමු.

අනුලෝම සමානුපාත හඳුනාගැනීම සහ ඒකීය ක්‍රමය භාවිතයෙන් ගැටලු විසඳීම පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 10.1 සහ10.2 අභ්‍යාස කරන්න.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සංඛ්‍යා රටා

02. ද්වීමය සංඛ්‍යා

03. භාග

04. ප්‍රතිශත

05. වීජීය ප්‍රකාශන

06. වීජීය ප්‍රකාශනවල සාධක

07. ප්‍රත්‍යක්ෂ

08. සරල රේඛා, සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ

09. ද්‍රව මිණුම්

2nd TERM

10. අනුලෝම සමානුපාත

11. ගණකය

12. දර්ශක

13. වැටයීම සහ විද්‍යාත්මක අංකනය

14. පථ හා නිර්මාණ

15. සමීකරණ

16. ත්‍රිකෝණයක කෝණ

17. සූත්‍ර

18. වෘත්තයක පරිධිය

19. පෛතගරස් සම්බන්ධය

20. ප්‍රස්තාර

3rd TERM

21. අසමානතා

22. කුලක

23. වර්ගඵලය

24. සම්භාවිතාව

25. බහු-අස්‍රවල කෝණ

26. වීජීය භාග

27. පරිමාණ රූප

28. දත්ත නිරූපණය සහ අර්ථකථනය