සංඛ්‍යා රේඛාව භාවිතයෙන් සංඛ්‍යා අඩුකිරීම පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

පළමු සංඛ්‍යාවෙන් ආරම්භ කරයි. අඩු කිරීම යනු එකතු කිරීමේ ප්‍රතිලෝමය බැවින් විරුද්ධ දෙසට ගමන් කරයි. පිළිතුර ලැබේ.

වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 4.1 අභ්‍යාසය කරන්න.

4.1 අභ්‍යාසය කළ පසු එහි හරි වැරදි බැලීමට පහත වීඩියෝව යොදාගන්න.

අඩු කිරීමක් - එකතුකිරීමක් බවට පත්කර සංඛ්‍යාරේඛාව භාවිතයෙන් තොරව පිළිතුර ලබාගන්නා ආකාරය පහත වීඩියෝවේ සාකච්ඡාකර ඇත.

වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 4.2 අභ්‍යාසය කරන්න.

4.2 අභ්‍යාසය කළ පසු එහි හරි වැරදි බැලීමට පහත වීඩියෝව යොදාගන්න.

සදිශ සංඛ්‍යා දෙකක් ගුණ වන විට, පිළිතුරෙහි ලකුණ මෙසේ තීරණය කළ හැක.

Capture

ඒ පිළිබඳව තව දුරටත් පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 4.3 අභ්‍යාසය කරන්න.

4.3 අභ්‍යාසය කළ පසු එහි හරි වැරදි බැලීමට පහත වීඩියෝව යොදාගන්න.

සදිශ සංඛ්‍යාවක් සදිශ සංඛ්‍යාවකින් බෙදන විට, පිළිතුරෙහි ලකුණ ඉහත පරිදිම වේ.

Capture

ඒ පිළිබඳව තව දුරටත් පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 4.4 අභ්‍යාසය කරන්න.

4.3 අභ්‍යාසය කළ පසු එහි හරි වැරදි බැලීමට පහත වීඩියෝව යොදාගන්න.

ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සංඛ්‍යා රටා

02. පරිමිතිය

03. කෝණ

04. සදිශ සංඛ්‍යා

05. වීජීය ප්‍රකාශන

06. ඝන වස්තු

07. සාධක

08. වර්ගමූලය

09. ස්කන්ධය

10. දර්ශක

2nd TERM

11. සමමිතිය

12. ත්‍රිකෝණ

13. භාග I

14. භාග II

15. දශම

16. අනුපාත

17. සමීකරණ

18. ප්‍රතිශත

19. කුලක

20. වර්ගඵලය

21. කාලය

3rd TERM

22. පරිමාව සහ ධාරිතාව

23. වෘත්තය

24. ස්ථානයක පිහිටීම

25. සංඛ්‍යා රේඛාව සහ කාටිසීය තලය

26. ත්‍රිකෝණ නිර්මාණය

27. දත්ත නිරූපණය සහ අර්ථකථනය

28. පරිමාණ රූප

29. සම්භාවිතාව

30. ටෙසලාකරණය