සංඛ්‍යා රටාවක පද ගණන පරිමිත ගණනක් විය හැක. එ වැනි රටාවල පදවල සීමාවක් ඇත.

සංඛ්‍යා රටාවක පද ගණන අපරිමිත ගණනක් විය හැක. එ වැනි රටාවක පදවල සීමාවක් නැත.

ඉහත දැණුම භාවිතයෙන් පෙළ පොතේ 1.1 අභ්‍යාසය සම්පූර්ණ කර පහත වීඩියෝව භාවිතයෙන් පිළිතුරුවල නිවරද්‍යතාවය විමසන්න.

ගුණාකාර රටාවක පොදු පදය ලබා ගැණීම පිළිබඳව පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

පොදු පදය (සාධාරණ පදය) භාවිතයෙන් ගුණාකාර රටාවක යම් පදයක් සෙවීම අපි දැන් සාකච්ඡා කරමු.

ගුණාකාර රටාවක යම් පදයක් එම රටාවේ කී වන පදය දැයි පොදු පදය ඇසුරෙන් සෙවීම පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

ඉහත දැණුම භාවිතයෙන් පෙළ පොතේ 1.2 අභ්‍යාසය සම්පූර්ණ කර පහත වීඩියෝව භාවිතයෙන් පිළිතුරුවල නිවරද්‍යතාවය විමසන්න.

ඉරට්ට සංඛ්‍යා රටාව සඳහා පොදු පදයක් ද, ඔත්තේ රටාව සඳහා පොදු පදයක් ද ලබාගමු.

ඒ ඇසුරෙන් ඔත්තේ ඉරට්ටේ රටාවල පද සොයමු.

ඉහත දැණුම භාවිතයෙන් පෙළ පොතේ 1.3 අභ්‍යාසය සම්පූර්ණ කර පහත වීඩියෝව භාවිතයෙන් පිළිතුරුවල නිවරද්‍යතාවය විමසන්න.

ත්‍රිකෝණ ආකාරයට සකස් කළ හැකි සංඛ්‍යා රටාවක, එනම් ත්‍රිකෝණ සංඛ්‍යා රටාවෙහි පොදු පදය ලබා ගැණීම සහ ඒ ඇසුරෙන් එම රටාවෙහි පද සෙවීම අපි සාකච්ඡා කරමු.

සමචතුරස්‍ර ආකාරයට සකස් කළ හැකි සංඛ්‍යා රටාවක, එනම් සමචතුරස්‍ර සංඛ්‍යා රටාවෙහි පොදු පදය ලබා ගැණීම සහ ඒ ඇසුරෙන් එම රටාවෙහි පද සෙවීම අපි සාකච්ඡා කරමු.

සමචතුරස්‍ර සංඛ්‍යා විටෙක වර්ග සංඛ්‍යා ලෙස ද, තවත් විටෙක පූර්ණ වර්ග සංඛ්‍යා ලෙස ද හඳුන්වමු.

ඉහත දැණුම භාවිතයෙන් පෙළ පොතේ 1.4 අභ්‍යාසය සම්පූර්ණ කර පහත වීඩියෝව භාවිතයෙන් පිළිතුරුවල නිවරද්‍යතාවය විමසන්න.

පාඩම මුල සිට නැවත අධ්‍යයනය කර පෙළ පොතේ මිස්‍ර අභ්‍යාසය සම්පූර්ණ කරන්න. පහත වීඩියෝව භාවිතයෙන් පිළිතුරුවල නිවරද්‍යතාවය විමසන්න.

ජාතික රූපවාහිණිය සහ ජාතික අධ්‍යාපන ආයතනය වෙනුවෙන් අප විසින් නිර්මාණය කර ඉදිරිපත්කරන ලද සංඛ්‍යා රටා සම්පූර්ණ පාඩම පහත ඇත.

මෙය ජාතික අධ්‍යාපන ආයතනයෙහි ගුරුගෙදර YouTube නාලිකාවෙන් උපුටාගන්නා ලදී.

අපි දැන් ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සංඛ්‍යා රටා

02. පරිමිතිය

03. කෝණ

04. සදිශ සංඛ්‍යා

05. වීජීය ප්‍රකාශන

06. ඝන වස්තු

07. සාධක

08. වර්ගමූලය

09. ස්කන්ධය

10. දර්ශක

2nd TERM

11. සමමිතිය

12. ත්‍රිකෝණ

13. භාග I

14. භාග II

15. දශම

16. අනුපාත

17. සමීකරණ

18. ප්‍රතිශත

19. කුලක

20. වර්ගඵලය

21. කාලය

3rd TERM

22. පරිමාව සහ ධාරිතාව

23. වෘත්තය

24. ස්ථානයක පිහිටීම

25. සංඛ්‍යා රේඛාව සහ කාටිසීය තලය

26. ත්‍රිකෝණ නිර්මාණය

27. දත්ත නිරූපණය සහ අර්ථකථනය

28. පරිමාණ රූප

29. සම්භාවිතාව

30. ටෙසලාකරණය