තීර ප්‍රස්ථාර දත්ත නිරූපණය සඳහා බොහෝ සෙයින් යොදා ගන්නා ක්‍රමයකි.

දත්ත තීර ප්‍රස්ථාරයක දැක්වීම සහ එසේ දක්වා ඇති තොරතුරු අර්ථකථනය කිරීම පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

දත්ත කිහිපයක් එකවර නිරූපණය කිරීමට බහු තීර ප්‍රස්ථාර යොදා ගත හැක.

එසේ දැක්වීම සහ දක්වා ඇති තොරතුරු අර්ථකථනය කිරීම පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

පහත වීඩියෝව ද අධ්‍යයනය කළ පසු පෙළ පොතේ 26.1 අභ්‍යාසය කරන්න.

පෙළ පොතේ 26.1 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු පිළිතුරු වල නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදා ගන්න.

අපි දැන් ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සමමිතිය

02. කුලක

03. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම

04. සාධක හා ගුණාකාර

05. දර්ශක

06. කාලය

07. සමාන්තර සරල රේඛා

08. සදිශ සංඛ්‍යා

09. කෝණ

2nd TERM

10. භාග

11. දශම

12. වීජීය ප්‍රකාශන

13. ස්කන්ධය

14. සරල රේඛීය තල රූප

15. සමීකරණ සහ සූත්‍ර

16. දිග

17. වර්ගඵලය

18. වෘත්ත

19. පරිමාව

20. ද්‍රව මිණුම්

3rd TERM

21. අනුපාත

22. ප්‍රතිශත

23. කාටිසීය තලය

24. සරල රේඛීය තල රූප නිර්මාණය

25. ඝන වස්තු

26. දත්ත නිරූපණය සහ අර්ථකථනය

27. පරිමාණ රූප

28. ටෙසලාකරණය

29. සිදුවීමක විය හැකියාව