“සරල රේඛා ඛණ්ඩයක් අඳින්න.” සහ “සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න.” යන දෙ‍ක එකිනෙක වෙනස් අන කිරීම් දෙකකි.

“අඳින්න” යන්නෙහි අදහස කෝදුවෙන් දිග මැන ඇඳිය හැකි බවයි.

“නිර්මාණය කරන්න” ලෙස දී ඇත්නම් කෝදුව භාවිතයෙන් රේඛාවන් ඇඳ, කවකටුව භාවිතයෙන් දිග ලකුණු කරන්න

රේඛා ඛණ්ඩයක නිශ්චිත දිගක් පවතී. එනම් ආරම්භයක් සහ අවසානයක් ඇත. නමුත් රේඛාවක් අනන්ත දිගකින් යුක්ත වේ. එබැවින් අපට ඇඳිය හැක්කේ රේඛා ඛණ්ඩයකි.

රේඛා ඛණ්ඩයක් නිර්මාණය කිරීම සහ ඒ අසුරෙන් ත්‍රිකෝණ නිර්මාණය පෙළ පොතේ 24.1 අභ්‍යාසය ඇසුරෙන් සාකච්ඡා කරමු.

කවකටුව භාවිතයෙන් පාදයක දිග අවශ්‍ය පරිදි ගෙන සවිධි ෂඩස්‍රයක් නිර්මාණය කළ හැක.

සවිධි ෂඩස්‍රයක් නිර්මාණය කිරීම සහ ඒ ආශ්‍රිත තවත් නිර්මාණ පෙළ පොතේ 24.2 අභ්‍යාසය ඇසුරෙන් සාකච්ඡා කරමු.

අපි දැන් ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සමමිතිය

02. කුලක

03. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම

04. සාධක හා ගුණාකාර

05. දර්ශක

06. කාලය

07. සමාන්තර සරල රේඛා

08. සදිශ සංඛ්‍යා

09. කෝණ

2nd TERM

10. භාග

11. දශම

12. වීජීය ප්‍රකාශන

13. ස්කන්ධය

14. සරල රේඛීය තල රූප

15. සමීකරණ සහ සූත්‍ර

16. දිග

17. වර්ගඵලය

18. වෘත්ත

19. පරිමාව

20. ද්‍රව මිණුම්

3rd TERM

21. අනුපාත

22. ප්‍රතිශත

23. කාටිසීය තලය

24. සරල රේඛීය තල රූප නිර්මාණය

25. ඝන වස්තු

26. දත්ත නිරූපණය සහ අර්ථකථනය

27. පරිමාණ රූප

28. ටෙසලාකරණය

29. සිදුවීමක විය හැකියාව