වචනයෙන් ලියූ ප්‍රතිශතයක් සංකේතාත්මකව ලිවීම, සංකේතාත්මකව ලියූ ප්‍රතිශතයක් වචනයෙන් ලිවීම පිළිබඳ තොරතුරු පහත වීඩියෝවේ ඇතුලත්ය.

හරය සියය වූ භාගයක් ප්‍රතිශතයක් බවට පත් කිරීම පිළිබඳ දැනුම ඇතුලත්ය.

එම වීඩියොව අධ්‍යයනය කර පෙළ පොතේ 22.1 අභ්‍යාසය කරන්න.

22.1 අභ්‍යාසය කළ පසු පිළිතුරු වල නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

හරය සියය නොවූ භාගයක් ප්‍රතිශතයක් බවට පත් කිරීම පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

යම් අගයයක් තවත් අගයක ප්‍රතිශතයක් ලෙස ලිවීම, අඩු වූ සහ වැඩ් වූ ප්‍රතිශත ගණනය කිරීම පිළිබඳ දැනුම ද ඇතුලත් කර ඇත.

එම වීඩියොව අධ්‍යයනය කර පෙළ පොතේ 22.2 අභ්‍යාසය කරන්න.

22.2 අභ්‍යාසය කළ පසු පිළිතුරු වල නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් බවට පත් කිරීම පහත වීඩියෝවෙන් සාකච්ඡා කර ඇත.

එම වීඩියොව අධ්‍යයනය කර පෙළ පොතේ 22.3 අභ්‍යාසය කරන්න.

22.3 අභ්‍යාසය කළ පසු පිළිතුරු වල නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

දරුවනේ අපි ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සමමිතිය

02. කුලක

03. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම

04. සාධක හා ගුණාකාර

05. දර්ශක

06. කාලය

07. සමාන්තර සරල රේඛා

08. සදිශ සංඛ්‍යා

09. කෝණ

2nd TERM

10. භාග

11. දශම

12. වීජීය ප්‍රකාශන

13. ස්කන්ධය

14. සරල රේඛීය තල රූප

15. සමීකරණ සහ සූත්‍ර

16. දිග

17. වර්ගඵලය

18. වෘත්ත

19. පරිමාව

20. ද්‍රව මිණුම්

3rd TERM

21. අනුපාත

22. ප්‍රතිශත

23. කාටිසීය තලය

24. සරල රේඛීය තල රූප නිර්මාණය

25. ඝන වස්තු

26. දත්ත නිරූපණය සහ අර්ථකථනය

27. පරිමාණ රූප

28. ටෙසලාකරණය

29. සිදුවීමක විය හැකියාව