හැඩතල භාවිතා කරමින් කරන මෝස්තරයකි ටෙසලාකරණය.

ටෙසලාකරණයේදී මතකතබාගත යුතු කරුණු.

1) හැඩතල එක මත එක නොයා යුතුය.

2) හැඩතල අතර හිඩැස් නොතිබිය යුතුය.

3) තලයක් මත විය යුතුය.

4) නැවත නැවත ක්‍රමානුකූලව අවශ්‍ය තරම් දුරකට කරගෙන යා හැකි විය යුතුය.

එක් හැඩතලයක් භාවිතයෙන් කරන ශුද්ධ ටෙසාකරණ පිිබඳව පෙළ පොතේ 28.1 අභ්‍යාසය ඇසුරින් සාකච්ඡා කරමු.

හැඩතලය එකකට වැඩි ගණනක් භාවිතයෙන් කරන අර්ධ ශුද්ධ ටෙසාකරණ පිිබඳව පෙළ පොතේ 28.2 අභ්‍යාසය ඇසුරින් සාකච්ඡා කරමු.

දරුවනේ, අපි ඊළග පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සමමිතිය

02. කුලක

03. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම

04. සාධක හා ගුණාකාර

05. දර්ශක

06. කාලය

07. සමාන්තර සරල රේඛා

08. සදිශ සංඛ්‍යා

09. කෝණ

2nd TERM

10. භාග

11. දශම

12. වීජීය ප්‍රකාශන

13. ස්කන්ධය

14. සරල රේඛීය තල රූප

15. සමීකරණ සහ සූත්‍ර

16. දිග

17. වර්ගඵලය

18. වෘත්ත

19. පරිමාව

20. දුව මිණුම්

3rd TERM

21. අනුපාත

22. ප්‍රතිශත

23. කාටිසීය තලය

24. සරල රේඛීය තල රූප නිර්මාණය

25. ඝන වස්තු

26. දත්ත නිරූපණය සහ අර්ථකථනය

27. පරිමාණ රූප

28. ටෙසලාකරණය

29. සිදුවීමක විය හැකියාව