උප කුලක තුනක් සහිත වෙන් රූපයක ප්‍රදේශ අඳුරුකිරීම පිළිබඳ සංකීර්ණ අවස්ථා සරලව පැහැදිලි කර ඇත.

පහත වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 24.1 අභ්‍යාසය කරන්න.

උප කුලක තුනක් සහිත වෙන් රූප ආශ්‍රයෙන් ගැටලු විසඳීම පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

පහත වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 24.2 අභ්‍යාසය කරන්න.

දරුවනේ අපි ඊළඟ පාඩමට යමු.

Live