අසමානතාවයක් විසඳීම සමීකරණයක් විසඳීමට බොහෝ සෙයින් සමානය.

අසමානතාවයක් විසඳීම, නිඛිලමය විසඳුම් ලිවීම, නිඛිලමය හෝ සියලු විසඳුම් සංඛ්‍යා රේඛාවක දැක්වීම පහත වීඩියෝවෙන් සකච්ඡා කර ඇත.

වීඩියෝවේ කරුණු අධ්‍යයනය කර පෙළ පොතේ 20.1 අභ්‍යාසය කරන්න.

දී ඇති තොරතුරකට අනුව අසමානතාවයක් ගොඩනැගීම පහත වීඩියෝවෙන් සාකච්ඡා කර ඇත.

වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 20.2 අභ්‍යාසය කරන්න.

අපි දැන් ඊළඟ පාඩමට යමු.