වීජීය භාග යටතේ මෙහිදී වීජීය භාග ගුණ කිරීම සහ බෙදීම පිළිබඳව සාකච්ඡා කෙරේ.

වීජීය භාග දෙකක් හෝ ඊට වැඩි ගණනක් ගුණ කිරීමට හෝ බෙදීමට එම භාගවල හරය සමාන විය යුතු නැත.

නමුත් වීජීය ප්‍රකාශනයක සාධක සෙවීම පිළිබඳ දැණුම අත්‍යවශ්‍ය වේ.

පෙළ පොතෙහි 7.1 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු පිළිතුරුවල නිවරද්‍යතාවය පරීක්ෂාකිරීමට පහත වීඩියෝව යොදාගන්න.

පෙළ පොතෙහි 7.2 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු පිළිතුරුවල නිවරද්‍යතාවය පරීක්ෂාකිරීමට පහත වීඩියෝව යොදාගන්න.

දරුවනේ දැන් අපි ඊළඟ පාඩමට යමු.