අපි ද්විපද ප්‍රකාශනයක වර්ගායිතයෙහි ප්‍රසාරණය නැවත සිහිපත් කරමු.

ඉහත ප්‍රසාරණය (x+y) යන්න (x+y) මගින් ගුණ කිරීමෙන් ද ලබාගත හැකි අතර, ඉහත පරිදි මතක තබාගැනීම ද සෑහේ.

එ‍ ලෙසම පහත ප්‍රසාරණය ද මතක් කරගනිමු.

එ ලෙසම ද්විපද ප්‍රකාශනයක ඝණායිතය ද මතක තබාගමු.

පළමු සහ දෙවන පද ධන විට,

පළමු පදය ධන දෙවන පදය ඍණ විට,

පළමු පදය ඍණ දෙවන පදය ධන විට,

පළමු සහ දෙවන පද ඍණ විට,

පොතේ 6.1 අභ්‍යාසය කරන්න.

6.1 අභ්‍යාසය කළ පසු පිළිතුරුවල නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියොව යොදාගන්න.

දරුවනේ, අපි ඊළඟ පාඩමට යමු.