පහත වීඩියෝවෙහි නිඛිල, ගණින සංඛ්‍යා, ප්‍රකෘති සංඛ්‍යා, පූර්ණ සංඛ්‍යා, … සහ තවත් බොහෝ සංඛ්‍යා කුලක පිළිබඳව සාකච්ඡා කර ඇත.

පරිමේය සංඛ්‍යා කුලකය අන්ත දශම සහ සමාවර්ත දශම ලෙස බෙදෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කර ඇත.

හරය පරීක්ෂා කිරීමෙන් සමාවර්ත දශම හඳුනාගැණීම සාකච්ඡා කර ඇත.

වීඩියොව නැරඹීමෙන් පසු පෙළ පොතෙහි 1.1 අභ්‍යාසය කරන්න.

පෙළ පොතේ 1.1 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු ඒවායේ නිවරද්‍ය බව පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

අපරිමේය සංඛ්‍යා කුලකය සහ අනන්ත දශම පිළිබඳව පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

වීඩියෝව නැරඹීමෙන් පසු පෙළ පොතෙහි 1.2 අභ්‍යාසය කරන්න.

පෙළ පොතේ 1.2 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු ඒවායේ නිවරද්‍ය බව පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

කරණි සහ අඛිල කරණි පිළිබඳව පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

කරණි සරල කිරීම සහ ඒවා නැවත අඛිල කරණි බවට පත් කිරීම සාකච්ඡා කර ඇත.

අපරිමේය හරය සහිත භාගයක හරය පරිමේය කිරීම සහ කරණි සහිත සුළුකිරීම් පිළිබඳව පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

වීඩියෝව නැරඹීමෙන් පසු පෙළ පොතෙහි 1.3 අභ්‍යාසය කරන්න.

පෙළ පොතේ 1.3 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු ඒවායේ නිවරද්‍ය බව පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

දරුවනේ අපි ඊළඟ පාඩමෙන් නැවත හමුවෙමු.