විභාගයට ලකුණු ගන්නේ කොහොමද?

විභාගයට යන ඔබ විෂය කොටස් අධ්‍යයනය කිරීම වැදගත් වේ. ඒ පිළිබඳව තර්කයක් නැත.

නමුත්, එම පාඩම්වලින් විභාගයට දී ඇති ගැටලු සහ ලකුණු ලබාදී ඇති ආකාරය අධ්‍යයනය ඊට වඩා වැදගත් වේ.

මේ උත්සාහය පසුගිය විභාග ගැටලු සාකච්ඡා කිරීමටයි.

වසර තිහකට වැඩි ගුරු ජීවිතයේ අත්දැකීම්, වසර දහයකට වැඩි සා.පෙළ පිළිතුරුපත් ඇගයීමේ අත්දැකීම් පාදක කරගතිමි.