හරස්කඩ බහු-අස්‍රයක් වන සහ ඒකාකාරී හරස්කඩක් සහිත ඝන වස්තුවක් ප්‍රිස්මයක් වේ.

හරස්කඩ වර්ගඵලය එහි දිගෙන් ගුණ කිරීමෙන් එහි පරිමාව සෙවිය හැක.

මුළු පෘශ්ඨ වර්ගඵලය සෙවීමට එහි එක් එක් පෘශ්ඨයේ වර්ගඵලය එකතු කළ යුතුය.

පෙළ පොතෙහි 29.1 සහ 29.3 අභ්‍යාස සම්පූර්ණ කර පාඩමේ ඉතිරි කොටසට පිවිසෙන්න.

සිලින්ඩරයක පෘශ්ඨ 3කි. වෘත්තාකාර තල පෘශ්ඨයකි. වක්‍ර පෘශ්ඨයකි.

හරස්කඩ වර්ගඵලය එහි දිගෙන් ගුණ කිරීමෙන් එහි පරිමාව සෙවිය හැක.

පෙළ පොතෙහි 29.2 සහ 29.4 අභ්‍යාස සම්පූර්ණ කරන්න.