ප්‍රකාශන දෙකක් සමාන ලකුණින් සම්බන්ධ වනවිට එය සමීකරණයකි.

පහත උදාහරණ බලන්න.

2x + 5 = x – 3, 3a – 2 = 11, 2(x – 5) = 7

ප්‍රකාශන දෙකක් <, >, ≤, ≥ වගේ අසමානතා ලකුණකින් සම්බන්ධ වූ විට එය අසමානතාවයකි.

පහත උදාහරණ බලන්න.

2x + 5 < x – 3, 3a – 2 ≤ 11, 2(x – 5) ≥ 7

අසමානතාද සමීකරණ විසඳන ආකාරයටම විසඳය හැක. නමුත් ඍණ සංඛ්‍යාවකින් බෙදී හෝ ගුණ කිරීම කරන විට අසමානතා ලකුණෙහි වෙනසක් සිදුවේ.

අසමානතා විසඳීම පහත වීඩියෝවෙන් අධ්‍යයනය කරන්න.

2x + 5 = x – 3

3a – 2 = 11

2(x – 5) = 7

ප්‍රකාශන දෙකක් <, >, ≤, ≥ වගේ අසමානතා ලකුණකින් සම්බන්ධ වූ විට එය අසමානතාවයකි.

පහත උදාහරණ බලන්න.

2x + 5 < x – 3

3a – 2 ≤ 11

2(x – 5) ≥ 7

අසමානතාද සමීකරණ විසඳන ආකාරයටම විසඳය හැක. නමුත් ඍණ සංඛ්‍යාවකින් බෙදී හෝ ගුණ කිරීම කරන විට අසමානතා ලකුණෙහි වෙනසක් සිදුවේ.

අසමානතා විසඳීම පහත වීඩියෝවෙන් අධ්‍යයනය කරන්න.

අසමානතාවයක නිඛිලමය විසඳුම සංඛ්‍යා රේඛාවක දැක්වීම, නිඛිලමය විසඳුම් කුලකය ලිවීම සහ විසඳුම් ලිවීම අධ්‍යයනය කරමු.

x සහ y අක්ෂවලට සමාන්තර රේඛා, y = x සහ y = -x රේඛා ආශ්‍රිත ප්‍රදේශ කණ්ඩාංකතලයක නිරූපණය කිරීම සහ එම ප්‍රදේශවල පිහිටන ලක්ෂ්‍ය පිලිබඳව අධ්‍යයනය කරමු.

අසමානතාවයකට හෝ අසමානතා කිහිපයකට ගැලපෙන ලක්ෂ්‍ය (එම අසමානතා තෘප්ත කරන ලක්ෂ්‍ය) සෙවීමට එම අසමානතා ප්‍රස්තාරගත කිරීම අත්‍යවශ්‍ය නොවේ. පහත වීඩියෝව අධ්‍යයනය කරන්න.