ප්‍රතිශතයක් කියන්නේ භාගයක්ම තමයි. භාගයක හරය 100 වෙනකොට ඒ භාගයට අපි ප්‍රතිශතයක් කියනවා. % ලකුණත් එක්ක ලියනවා. භාගයක් 100%න් ගුණ කිරීමෙන් ප්‍රතිශතයක් බවට පහසුවෙන්ම පත්කළ හැකියි.

මේ වීඩියෝවේ දී අපි බදු ගැන තමයි මුලින්ම කතා කරන්නේ.

වරිපනම් බද්ද ගොඩනැගිලි සහ ඉඩම් සඳහා අයකරන බද්දකි. ගොඩනැගිල්ල හෝ ඉඩමෙහි වටිනාකම තක්සේරු කර එම තක්සේරු වටිනාකමින් ප්‍රතිශතයක් වාර්ශිකව අය කරනු ලැබේ. එක් එක් ප්‍රදේශය අනුව වරිපනම් බදු ප්‍රතිශතය වෙනස් විය හැක.

විදේශයකින් භාණ්ඩයක් ආනයනය කරන විටත්, අපනයනය කරන විටත් තීරු බදු ගෙවීමට සිදුවේ. භාණ්ඩයේ වටිනාකමින් යම් ප්‍රතිශතයක් ලෙස තීරුබදු අයකෙරේ.

පහත වීඩියෝව අධ්‍යයනය කර 14.1 අභ්‍යාසයේ 1 සිට 10 දක්වා ගැටලු විසඳන්න.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. පරිමිතිය

02. වර්ගඵලය

03. භාග

04. ද්විපද ප්‍රකාශන

05. අංගසාම්‍ය

06. වර්ගඵලය

07. වර්ගජ ප්‍රකාශන වල සාධක

08. ත්‍රිකෝණ I

09. ත්‍රිකෝණ II

10. ප්‍රතිලෝම සමානුපාත

11. දත්ත නිරූපණය

12. වීජීය ප්‍රකාශන වල කුඩාම පොදු ගුණාකාරය

2nd TERM

13. වීජීය භාග

14. ප්‍රතිශත

15. සමීකරණ

16. සමාන්තරාස්‍ර I

17. සමාන්තරාස්‍ර II

18. කුලක

19. ලඝුගණක I

20. ලඝුගණක II

21. ප්‍රස්තාර

22. සීග්‍රතාවය

23. සූත්‍ර

3rd TERM

24. සමාන්තර ශ්‍රේඪි

25. වීජීය අසමානතා

26. සංඛ්‍යාත ව්‍යාප්ති

27. වෘත්තයක ජ්‍යා

28. නිර්මාණ

29. පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව

30. සම්භාවිතාව

31. වෘත්තයක කෝණ

32. පරිමාණ රූප