ආරම්භ කරමු

ආරම්භ කරමු

1 පියවර

1 පියවර

දී ඇති බොත්තම භාවිතයෙන් සාමාජික ගිණුමක් අරඹන්න. මේ සඳහා ඔබට ඔබේ නම, පදිංචි නගරය, දුරකථන අංකයක්, E-mail ලිපිනයක් ඇතුලත් කරන්නට වේවි.

User name සහ password සඳහා ඔබට අමතක නොවන පද දෙකක් ඇතුලත් කරන්න.

මේ සඳහා මුදලක් වැය නොවේ. මෙය එක් වරක් පමණක් කළ යුතු කාර්යයකි.

2 පියවර

2 පියවර

දී ඇති බොත්තම භාවිතයෙන් ඔබේ අවශ්‍යතාවයට අනුව ඔබට ගැලපෙන ප්‍රශ්න පත්‍ර කට්ටල තොරාගන්න.

3 පියවර

3 පියවර

දී ඇති බොත්තම භාවිතයෙන් ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර කට්ටල අතරින් පළමු කට්ටලය සඳහා මුදල් ගෙවන්න. (එක් කට්ටලයක් සඳහා රු.150කි.)

මුදල් ගෙවීම සඳහා……….. යන ක්‍රම අතරින් ඔබට පහසු ක්‍රමය භාවිතා කරන්න.

ඊළඟට?

ඊළඟට?

පැය 24ක් ඇතුලත ඔබේ සාමාජික ගිණුම සක්‍රිය වනු ඇත. ඒ බව ඔබේ ජංගම දුරකථන අංකයට දැනුම් දෙනු ඇත.

username, password ලබා දී ගිණුමට log වන්න. මේ සඳහා ප්‍රධාන මෙනුවෙහි member login වෙත යන්න.

…….. වෙත පිවිස ඔබේ ප්‍රශ්න පත්‍ර කට්ටලය වෙත යන්න.

පළමු සහ දෙවන ප්‍රශ්න පත්‍ර download කර print කරගන්න.

පැය දෙකක් තුල පළමු ප්‍රශ්න පත්‍රයද, පැය තුනක් තුල දෙවන ප්‍රශ්න පත්‍රයද තනිව ලියන්න.

වීඩියෝ සහිත පිලිතුරු අධ්‍යයනය කරන්න. පියවරෙන් පියවරට ලකුණු සටහන් කරගන්න.

ලකුණු අඩුවෙන් ලබාගත් දුර්වල කොටස් හඳුනාගන්න.

වීඩියෝවලට පහලින් ඇති ලින්ක් ඔස්සේ ගොස් එම එම විශය කොටස් ඇතුලත්  (වීඩි‍යෝ, ටියුට් සහිත) පාඩම් අධ්‍යයනය කරන්න. (මේ සඳහා ඔබට සති දෙකක කාලයක් ලැබෙනු ඇත.)

වැරදුනු ගණන් නැවත හදන්න.