නිශ්චිතවම හඳුනාගත හැකි දෑ වලින් යුත් එකතුවක් කුලකයක් ලෙස හැඳින්වේ.

කුලකයක ඇතුලත ඇති දෑ එහි අවයව වේ.

පහත වීඩියෝව අධ්‍යයනය කරන්න.

වීඩියෝව අධ්‍යයනය කළ පසු පෙළ පොතේ 2.1 අභ්‍යාසය කරන්න.

කුලක අංකන ක්‍රම, එනම් කුලකයක් ලිවිය හැකි ක්‍රම අතරින් ක්‍රම තුනක් අපි ඉගෙනගනිමු.

අවයව සියල්ල සඟල වරහන් තුල ලිවීමෙන්, නිශ්චිතවම හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් සහ වෙන් රූපයක් ලෙස කුලක ලිවීම මෙහිදී අපි සාකච්ඡා කරමු.

වීඩියෝව අධ්‍යයනය කළ පසු පෙළ පොතේ 2.2 අභ්‍යාසය කරන්න.

අපි දැන් ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සමමිතිය

02. කුලක

03. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම

04. සාධක හා ගුණාකාර

05. දර්ශක

06. කාලය

07. සමාන්තර සරල රේඛා

08. සදිශ සංඛ්‍යා

09. කෝණ

2nd TERM

10. භාග

11. දශම

12. වීජීය ප්‍රකාශන

13. ස්කන්ධය

14. සරල රේඛීය තල රූප

15. සමීකරණ සහ සූත්‍ර

16. දිග

17. වර්ගඵලය

18. වෘත්ත

19. පරිමාව

20. ද්‍රව මිණුම්

3rd TERM

21. අනුපාත

22. ප්‍රතිශත

23. කාටිසීය තලය

24. සරල රේඛීය තල රූප නිර්මාණය

25. ඝන වස්තු

26. දත්ත නිරූපණය සහ අර්ථකථනය

27. පරිමාණ රූප

28. ටෙසලාකරණය

29. සිදුවීමක විය හැකියාව