ඝන වස්තු

බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ පිරමීඩයක පතුල සම චතුරස්‍රාකාර වියයුතුයි කියලා. නමුත් ඒක එහෙම නැහැ.

පතුල ත්‍රිකෝණාකාර වුනොත් ඒක චතුස්තලය. පතුල සම චතුරස්‍රාකාර වුනොත් ඒක සමචතුරස්‍ර පිරමීඩය. පතුල පංචාස්‍ර වුනොත් පංචාස්‍ර පිරමීඩය.

නමුත් අපි මෙහිදී කතා කරන්නේ අපේ විෂය නිර්දේශයට අනුව සමචතුරස්‍ර පිරමීඩය ගැන පමණයි.

සමචතුරස්‍ර පිරමීඩය කියන්නේ පතුල සම චතුරස්‍රාකාර, ත්‍රිකෝණාකාර පැති හතරක් ඇති ඒ කියන්නේ මුහුණත් පහක් සහිත ඝන වස්තුවක්. දාර තියෙන්නෙ අටයි. ශීර්ෂ පහයි. නමුත් ගණනකදී ශීර්ෂය කියන වචනය පාවිච්චි කළොත් ඒ කතා කරන්නෙ මුදුන ගැන.

පිරමීඩය පතුලේ මැද සිට මුදුනට තියෙන උස පිරමීඩයේ උස එහෙම නැත්නම් ලම්බ උස වෙනවා. අපිට ත්‍රිකෝණාකාර මුහුණතක ලම්භ උසත් අවශ්‍ය වෙනවා පෘෂ්ඨ වර්ගඵලය සොයන වෙලාවට.

අපි දැන් පිරමීඩය ගැන ගණන් ටිකක් හදමු. පළමුව නිබන්ධනය download කරගන්න. වීඩියෝව නරඹමින් එහි ඇති ගණන් හදන්න.

ඒ අනුව පෙළ පොතේ 4.1 අභ්‍යාසය සහ 5.1 අභ්‍යාසය සම්පූර්ණ කරන්න.

දැන් අපි පාඩමේ ඊළඟ කොටසට යමු.

දැන් අපි පාඩමේ ඊළඟ කොටසට යමු.

දැන් අපි පාඩමේ ඊළඟ කොටසට යමු.

කේතුවක පෘෂ්ඨ දෙකකි. පතුල වෘත්තාකාර තල පෘෂ්ඨයකි. වක්‍ර පෘෂ්ඨයකි.

කේන්ද්‍රික ඛණ්ඩයක් ගොට්ටක් ආකාරයට සකස් කර ගැනීමෙන් වක්‍ර පෘෂ්ඨය ලබාගත හැක.

වක්‍ර දාර එකකි. ශීර්ෂ එකකි.

කේතුවේ උස එනම් ලම්බ උස සහ ඇල උස යනුවෙනි යනුවෙන් උස දෙකකි.

අපි දැන් කේතුව ගැන ගණන් ටිකක් හදමු. පළමුව නිබන්ධනය download කරගන්න. වීඩියෝව නරඹමින් එහි ඇති ගණන් හදන්න.

ඒ අනුව පෙළ පොතේ 4.2 අභ්‍යාසය සහ 5.2 අභ්‍යාසය සම්පූර්ණ කරන්න.

ගෝලයට එක් වක්‍ර පෘෂ්ඨයකි.

ගෝලයට දාර නෑ. ශීර්ෂත් නෑ.

ගෝලය සහ අර්ධ ගෝලය ඇසුරෙන් ගැටළු විසඳන්නට ලැබේවි.

අපි දැන් ගෝලය ගැන ගණන් ටිකක් හදමු. පළමුව නිබන්ධනය download කරගන්න. වීඩියෝව නරඹමින් එහි ඇති ගණන් හදන්න.

ඒ අනුව පෙළ පොතේ 4.3 අභ්‍යාසය සහ 5.3 අභ්‍යාසය සම්පූර්ණ කරන්න.

මේ සම්බන්ධයෙන් ඇති 2016 සහ එතනින් පසු සාමාන්‍ය පෙළ ගැටළු විසඳන්න.

පළවෙනි ප්‍රශ්න පත්‍රයට මෙම ඝනවස්තු ලැබෙන්නේ නැහැ. නමුත් ත්‍රිකෝණ ප්‍රිස්මයෙන් සහ සිලින්ඩරයෙන් ප්‍රශ්න ලැබෙනවා.