කාලය දීර්ඝ කරගමු

කාලය දීර්ඝ කරගමු

කාලය දීර්ඝ කරගමු

මෙය ප්‍රශ්නපත්‍ර කට්ටල ගෙන්වාගත්, එහෙත් ඒ සඳහා කාලය ප්‍රමාණවත් නොවූ දරුවන් සඳහා පමණි.

මෙහිදී ඔබට මාස තුනක පන්ති සාමාජිකත්වය ද, වීඩියෝ අධ්‍යයනය කිරීමේ අවසරය ද ලැබෙනු ඇත. මේ සඳහා වැයවන මුදල රු.600 කි.

පහත බැංකු ගිණුම වෙත ගෙවීම් කරන්න.

බැංකුව - සම්පත් බැංකුව

ශාඛාව - පිළියන්දල

ගිණුම (ගිණුම් හිමියාගේ නම) - mathematica.lk

ගිණුම් අංකය - 101914021430

දැන් ඔබේ පෙර භාවිතා කළ username, e-mail ලිපිනය, මුදල් ගෙවූ රිසිට් පතෙහි ඡායාරූපය (Photo or Screen shot) 0716349257 අංකයට WhatsApp මගින් එවන්න.

පැය කිහිපයක් තුල mathematica.lk ඔබට ප්‍රතිචාර දක්වනු ඇත.

වැඩිදුර තොරතුරු සඳහා 071 63 49 257 අමතන්න.