පන්තියට ලියාපදින්චි වෙමු පන්තියට ලියාපදින්චි වෙමු පන්තියට ලියාපදින්චි වෙමු මුද්‍රණ වියදම්, තැපැල් වියදම්, පාඩම් වීඩියෝගත කිරීමේ වියදම්, වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේ වියදම් සහ වෙනත් වියදම් පියවාගැනීම වෙනුවෙන්ම පමණක් mathematica.lk ඔබෙන් මසකට රු.200ක සාමාජිකත්ව ගාස්තුවක් අයකරනු ඇත. මුද්‍රිත ප්‍රශ්නපත්‍ර කට්ටල දහයක් සහිත පාර්සලය ඔබෙ නිවසටම තැපෑලෙන් ගෙන්වාගන්න. එහිදී ඔබට මාස තුනක පන්ති සාමාජිකත්වය ද, වීඩියෝ අධ්‍යයනය කිරීමේ අවසරය ද ලැබෙනු ඇත. මේ සියල්ල (පාර්සලය+තැපැල් ගාස්තු+මාස 3ක සාමාජිකත්ව ගාස්තු) සඳහා වැයවන මුදල රු.1400 කි. පහත බැංකු ගිණුම වෙත ගෙවීම් කරන්න. බැංකුව - සම්පත් බැංකුව ශාඛාව - පිළියන්දල ගිණුම (ගිණුම් හිමියාගේ නම) - mathematica.lk ගිණුම් අංකය - 101914021430 දැන් ඔබේ නම, ලිපිනය, මුදල් ගෙවූ රිසිට් පතෙහි ඡායාරූපය (Photo or Screen shot) 0768544732 අංකයට WhatsApp මගින් එවන්න. පැය කිහිපයක් තුල mathematica.lk ඔබට ප්‍රතිචාර දක්වනු ඇත. තැපැල් ක්‍රියාත්මක නොවන දිනවල ප්‍රශ්නපත්‍ර නිවෙසටම ගෙනවිත් දීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකය. වැඩිදුර තොරතුරු සඳහා 0768544732 අමතන්න.