අවට ලෝකය දෙස බලන විට ඇතැම් දේ ස්ථීරවම සිදුවන බව අපට පෙනේ. කොහෙත්ම සිදු නොවන දේ ද ඇත.

සිදු වන බව හෝ නොවන බව කල් තියා ප්‍රකාශ කළ නොහැකි අවස්ථා ද ඇත. ඒවා අහඹු සිදුවීම් වේ.

එබඳු පරීක්ෂණයක් අහඹු හෙවත් සසම්භාවී පරීක්ෂණයක් වේ.

පහත වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 24.1 අභ්‍යාසය කරන්න.

24.1 අභ්‍යාසය අවසන් කළ පසු පිළිතුරු වල නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

අහඹු පරීක්ෂණයකදී ලැබිය හැකි සියලු ප්‍රතිඵල කුලකය නියැදි අවකාශය වේ. එය S (S for sample space) ලෙස හැඳින්වේ.

පහත වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 24.2 අභ්‍යාසය කරන්න.

24.2 අභ්‍යාසය අවසන් කළ පසු පිළිතුරු වල නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

සසම්භාවී පරීක්ෂණයක දී ලැබිය හැකි සියලු ප්‍රතිඵල ලැබීමේ හැකියාවන් සමාන වේ නම් එම ප්‍රතිඵල සම සේ භව්‍ය ප්‍රතිඵල වේ.

පහත වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 24.3 අභ්‍යාසය කරන්න.

24.3 අභ්‍යාසය අවසන් කළ පසු පිළිතුරු වල නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

සම්භාවිතාවය සෙවීම, එනම් සම්භාවිතාවයට අගයයක් ලබාදීම පිළිබඳව පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත. එය අධ්‍යයනය කර පෙළ පොතේ 24.4 අභ්‍යාසය කරන්න.

24.4 අභ්‍යාසය අවසන් කළ පසු පිළිතුරු වල නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

ජාතික රූපවාහිණිය සහ ජාතික අධ්‍යාපන ආයතනය වෙනුවෙන් මා විසින් නිර්මාණය කර ඉදිරිපත්කරන ලද බහු-අස්‍රවල කෝණ සම්පූර්ණ පාඩම පහත ඇත.

මෙය ජාතික අධ්‍යාපන ආයතනයෙහි ගුරුගෙදර YouTube නාලිකාවෙන් උපුටාගන්නා ලදී.

අපි දැන් ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සංඛ්‍යා රටා

02. ද්වීමය සංඛ්‍යා

03. භාග

04. ප්‍රතිශත

05. වීජීය ප්‍රකාශන

06. වීජීය ප්‍රකාශනවල සාධක

07. ප්‍රත්‍යක්ෂ

08. සරල රේඛා, සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ

09. ද්‍රව මිණුම්

2nd TERM

10. අනුලෝම සමානුපාත

11. ගණකය

12. දර්ශක

13. වැටයීම සහ විද්‍යාත්මක අංකනය

14. පථ හා නිර්මාණ

15. සමීකරණ

16. ත්‍රිකෝණයක කෝණ

17. සූත්‍ර

18. වෘත්තයක පරිධිය

19. පෛතගරස් සම්බන්ධය

20. ප්‍රස්තාර

3rd TERM

21. අසමානතා

22. කුලක

23. වර්ගඵලය

24. සම්භාවිතාව

25. බහු-අස්‍රවල කෝණ

26. වීජීය භාග

27. පරිමාණ රූප

28. දත්ත නිරූපණය සහ අර්ථකථනය