යම් මතුපිටක පෘශ්ඨයක ඇති ඉඩ ප්‍රමාණය එහි වර්ගඵලය වේ.
ආධාරකය සහ ලම්භ උස (එනම් සමාන්තර රේඛා අතර පරතරය) ගුණ කර ඉන් අඩක් ගැණීමෙන් සමාන්තරාස්‍රයක වර්ගඵලය ලබාගත හැක.

පහත වීඩියෝව අධ්‍යයනයෙන් පසු පෙළ පොතෙහි 23.1 අභ්‍යාසය කරන්න.
23.1 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු එහි නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව උපකාර කරගන්න.
සමාන්තර රේඛා අතර පරතරය සහ ලම්භ උස (එනම් සමාන්තර රේඛා අතර පරතරය) ගුණ කර ඉන් අඩක් ගැණීමෙන් ත්‍රපීසියමක වර්ගඵලය ලබාගත හැක.

පහත වීඩියෝව අධ්‍යයනයෙන් පසු පෙළ පොතෙහි 23.2 අභ්‍යාසය කරන්න.
23.2 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු එහි නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව උපකාර කරගන්න.
Πr2 මගින් වෘත්තයක වර්ගඵලය ලබාගත හැක.
