ප්‍රමාණයක් සීමාවක් සහිත කුලක පරිමිත කුලක වේ. ප්‍රමාණයක් සීමාවක් නැති කුලක අපරිමිත කුලක වේ.

කුලක දෙකක අවයව සියල්ල සමාන වේ නම්, ඒවා සම කුලක ලෙස හැඳින්වේ.

කුලක දෙකක අනේකත්ව සමාන නම්, ඒවා තුල්‍ය වේ.

පහත වීඩියෝවේ ඉහත කරුණු සාකච්ඡා කර ඇත. වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 22.1 අභ්‍යාසය කරන්න.

පෙළ පොතෙහි 22.1 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු එහි නිවරද්‍යතාවය පිරික්සීමට පහත වීඩියෝව යොදාගන්න.

(මුද්‍රණ දෝශ හේතුවෙන් එකම ගැටළුව ඇතැම් පෙළ පොත්වල වෙනස්ව මුද්‍රණය කර ඇත.)

යම් කුලකයක් තුල තවත් කුලකයක් පිහිටන අවස්ථාවක දී ඇතුලත පිහිටන කුලකය උප කුලකය ලෙසත්, පිටතින් පිහිටන කුලකය සර්වත්‍ර කුලකය ලෙසත් හැඳින්වේ.

පහත වීඩියෝවේ ඇති මෙම කරුණු අධ්‍යයනය කර පෙළ පොතේ 22.2 අභ්‍යාසය කරන්න.

පෙළ පොතෙහි 22.2 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු එහි නිවරද්‍යතාවය පිරික්සීමට පහත වීඩියෝව යොදාගන්න.

කුලක දෙකක මේලය, කුලක දෙකක ඡේදනය සහ කුලකයක අනුපූරකය යන්නෙහි අදහස පහත වීඩියෝවේ උදාහරණ සහිතව සාකච්ඡා කර ඇත.

එම කරුණු අධ්‍යයනය කර පෙළ පොතේ 22.3 අභ්‍යාසය කරන්න.

පෙළ පොතෙහි 22.3 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු එහි නිවරද්‍යතාවය පිරික්සීමට පහත වීඩියෝව යොදාගන්න. (යම් මුද්‍රණ දෝශයක් නිසා ඇතැම් පෙළ පොත් වල මෙය 22.4 අභ්‍යාසය ලෙස සටහන්ව ඇත.)

කුලක දෙකක මේලය සහ ඡේදනය, කුලකයක අනුපූරකය ඇසුරෙන් වෙන් රූප සහිත ගැටලු සාකච්ඡා කර ඇත.

එම කරුණු අධ්‍යයනය කර පෙළ පොතේ 22.4 අභ්‍යාසය කරන්න.

පෙළ පොතෙහි 22.4 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු එහි නිවරද්‍යතාවය පිරික්සීමට පහත වීඩියෝව යොදාගන්න. (යම් මුද්‍රණ දෝශයක් නිසා ඇතැම් පෙළ පොත් වල මෙය 22.5 අභ්‍යාසය ලෙස සටහන්ව ඇත.)

අනෙක් අභ්‍යස සම්පූර්ණ කළ පසු හෝ පසු අවස්ථාවක පුණරීක්ෂණයක් ලෙස පෙළ පොතෙහි 22මිස්‍ර අභ්‍යාසය සම්පූර්ණ කරන්න. ඔබ ලබාගත් පිළිතුරු පහත වීඩියෝව සමඟ සසඳන්න.

ජාතික රූපවාහිණිය සහ ජාතික අධ්‍යාපන ආයතනය වෙනුවෙන් මා විසින් නිර්මාණය කර ඉදිරිපත්කරන ලද බහු-අස්‍රවල කෝණ සම්පූර්ණ පාඩම පහත ඇත.

මෙය ජාතික අධ්‍යාපන ආයතනයෙහි ගුරුගෙදර YouTube නාලිකාවෙන් උපුටාගන්නා ලදී.

අපි දැන් ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සංඛ්‍යා රටා

02. ද්වීමය සංඛ්‍යා

03. භාග

04. ප්‍රතිශත

05. වීජීය ප්‍රකාශන

06. වීජීය ප්‍රකාශනවල සාධක

07. ප්‍රත්‍යක්ෂ

08. සරල රේඛා, සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ

09. ද්‍රව මිණුම්

2nd TERM

10. අනුලෝම සමානුපාත

11. ගණකය

12. දර්ශක

13. වැටයීම සහ විද්‍යාත්මක අංකනය

14. පථ හා නිර්මාණ

15. සමීකරණ

16. ත්‍රිකෝණයක කෝණ

17. සූත්‍ර

18. වෘත්තයක පරිධිය

19. පෛතගරස් සම්බන්ධය

20. ප්‍රස්තාර

3rd TERM

21. අසමානතා

22. කුලක

23. වර්ගඵලය

24. සම්භාවිතාව

25. බහු-අස්‍රවල කෝණ

26. වීජීය භාග

27. පරිමාණ රූප

28. දත්ත නිරූපණය සහ අර්ථකථනය