රාශීන් දෙකක් හෝ කිහිපයක් අතර සම්බන්ධය දැක්වෙන සමීකරණයක් සූත්‍රයක් ලෙස හැඳින්වේ.

සූත්‍රයක තනිව ඇති පදය උක්තය වේ.

සූත්‍රයක උක්තය වෙනස් කිරීම හෝ අවශ්‍ය පදයක් උක්ත කිරීම 17.1 අභ්‍යාසය ඇසුරෙන් උගනිමු.

ඉතිරි රාශීන් දී ඇති විටක, සූත්‍රයක යම් රාශියක අගය සෙවීම, එනම් දී ඇති අගයයන් ආදේශ කර එක් රාශියක අගය සෙවීම 17.2 අභ්‍යාසය ඇසුරෙන් සාකච්ඡා කරමු.

අපි දැන් ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සංඛ්‍යා රටා

02. ද්වීමය සංඛ්‍යා

03. භාග

04. ප්‍රතිශත

05. වීජීය ප්‍රකාශන

06. වීජීය ප්‍රකාශනවල සාධක

07. ප්‍රත්‍යක්ෂ

08. සරල රේඛා, සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ

09. ද්‍රව මිණුම්

2nd TERM

10. අනුලෝම සමානුපාත

11. ගණකය

12. දර්ශක

13. වැටයීම සහ විද්‍යාත්මක අංකනය

14. පථ හා නිර්මාණ

15. සමීකරණ

16. ත්‍රිකෝණයක කෝණ

17. සූත්‍ර

18. වෘත්තයක පරිධිය

19. පෛතගරස් සම්බන්ධය

20. ප්‍රස්තාර

3rd TERM

21. අසමානතා

22. කුලක

23. වර්ගඵලය

24. සම්භාවිතාව

25. බහු-අස්‍රවල කෝණ

26. වීජීය භාග

27. පරිමාණ රූප

28. දත්ත නිරූපණය සහ අර්ථකථනය