වරහන් වර්ග කිහියක් සහිත සමීකරණයක් පළමුව වරහන් ඉවත්කර විසඳීම සුදුසුම ක්‍රමය වේ. පෙළ පොතේ පළමු අභ්‍යාසය එම ආකාරයෙන් විසඳිය යුතු අභ්‍යාසයකි. සරල සමීකරණයක් විසඳීමට ක්‍රම කිහිපයක් භාවිතා කළ හැක. සමීකරණය ගොඩනැඟුනු ආකාරය විමසා බලා, ඊට ප්‍රතිවිරුද්ධ ක්රියාවලියෙහි නිරත විය හැක. පළමුව වරහන් ඉවත්කර විසඳිය හැක. පළමුව හරය ඉවත් කර විසඳිය හැක. ඒ ඒ අවස්ථාවේ දී වඩා සුදුසු ක්‍රමය භාවිතා කළ යුතු වේ. පෙළ පොතේ දෙවන අභ්‍යාසය ඇසුරෙන් එම ක්‍රම හඳුනාගනිමු. සංගුණක සමාන සමගාමී සමීකරණ විසඳීම තුන්වන අභ්‍යාසයේ දී සාකච්ඡා කර ඇත. පළමුව සංගුණක සමාන වීජීය පදය හඳුනාගෙන ඒවායේ +- ලකුණ ගැන සැලකිළිමත්වන්න. ලකුණ සමාන නම් සමීකරණ අඩු කරන්න. වෙනස් නම් එකතු කරන්න. දරුවනේ අපි ඊළග පාඩමට යමු. පාඩම් පෙළගැස්ම 1st TERM 01. සංඛ්‍යා රටා 02. ද්වීමය සංඛ්‍යා 03. භාග 04. ප්‍රතිශත 05. වීජීය ප්‍රකාශන 06. වීජීය ප්රකාශනවල සාධක 07. ප්රත්යක්ෂ 08. සරල රේඛා, සමාන්තර රේඛා ආශ්රිත කෝණ 09. ද්‍රව මිණුම් 2nd TERM 10. අනුලෝම සමානුපාත 11. ගණකය 12. දර්ශක 13. වැටයීම සහ විද්‍යාත්මක අංකනය 14. පථ හා නිර්මාණ 15. සමීකරණ 16. ත්‍රිකෝණයක කෝණ 17. සූත්‍ර 18. වෘත්තයක පරිධිය 19. පෛතගරස් සම්බන්ධය 20. ප්‍රස්තාර 3rd TERM 21. අසමානතා 22. කුලක 23. වර්ගඵලය 24. සම්භාවිතාව 25. බහු-අස්‍රවල කෝණ 26. වීජීය භාග 27. පරිමාණ රූප 28. දත්ත නිරූපණය සහ අර්ථකථනය