ගණකය නොහොත් කැල්කියුලේටරය අපි ගණිතමය සුලුකිරීම් සඳහා භාවිතා කරමු.

විද්‍යත්මක ගණකය සහ සාමාන්‍ය ගණකය ලෙස ප්‍රධාන වශයෙන් ගණක වර්ග දෙකකි.

සාමාන්‍ය ගණකය සුලු කිරීමේ පිළිවෙල නොදනී. ඇතැම්විට වැරදි පිළිතුරු ලබා දේ.

සුලු කිරීමක් ON හෝ AC බොත්තමෙන් ආරම්භ කරමු. අවසාන පිළිතුර සඳහා = බොත්තම භාවිතා කළ යුතුය.

මූලික ගණිතකර්ම සදහා විද්‍යාත්මක ගණකය භාවිතය 11.1 අභ්‍යාසය ඇසුරින් අධ්‍යයනය කරමු.

% ලකුණ Shift සහ = මගින් ලබාගත හැක.

යම් අගයකින් අවශ්‍ය ප්‍රතිශතයක් සෙවීම, භාගයක් ප්‍රතිශතයක් ලෙස දැක්වීම 11.2 අභ්‍යාසය ඇසුරෙන් සාකච්ඡා කරමු.

සංඛ්‍යාවක් වර්ග කිරීම 11.3 අභ්‍යාසය ඇසුරෙන් සාකච්ඡා කරමු.

සංඛ්‍යාවක වර්ගමූලය සෙවීම 11.4 අභ්‍යාසය ඇසුරෙන් සාකච්ඡා කරමු.

සියලු කරුණු මිස්‍ර අභ්‍යාසය ඇසුරෙන් නැවත පුණරීක්ෂණය කරමු.

කෙසේ වුවද, මීට වෙනස් ආකර වලින් ක්‍රියා කරන ගණක යන්ත්‍ර ඇති බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

අපි දැන් ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සංඛ්‍යා රටා

02. ද්වීමය සංඛ්‍යා

03. භාග

04. ප්‍රතිශත

05. වීජීය ප්‍රකාශන

06. වීජීය ප්‍රකාශනවල සාධක

07. ප්‍රත්‍යක්ෂ

08. සරල රේඛා, සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ

09. ද්‍රව මිණුම්

2nd TERM

10. අනුලෝම සමානුපාත

11. ගණකය

12. දර්ශක

13. වැටයීම සහ විද්‍යාත්මක අංකනය

14. පථ හා නිර්මාණ

15. සමීකරණ

16. ත්‍රිකෝණයක කෝණ

17. සූත්‍ර

18. වෘත්තයක පරිධිය

19. පෛතගරස් සම්බන්ධය

20. ප්‍රස්තාර

3rd TERM

21. අසමානතා

22. කුලක

23. වර්ගඵලය

24. සම්භාවිතාව

25. බහු-අස්‍රවල කෝණ

26. වීජීය භාග

27. පරිමාණ රූප

28. දත්ත නිරූපණය සහ අර්ථකථනය