යම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදිය හැකි නම්, එම දෙවන සංඛ්‍යාව මුල් සංඛ්‍යාවේ සාධකයකි.

bc+ab=b(a+c) ආකාරයට ප්‍රකාශනයක සාධක වෙන් කළ හැක.

පද හතරටම ගැලපෙන පොදු සාධකයක් නොමැති විටක එවැනි ප්‍රකාශනයක පද දෙක බැගින් ගොනුකර, පොදු සාධක වෙන් කිරීම පෙළ පෙතේ 6.1 අභ්‍යාසය ඇසුරෙන් අධ්‍යයනය කරමු.

ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් පද හතරක ප්‍රකාශනයක් බවට පත්කර ඒ ඇසුරෙන් සාධක සෙවීම 6.2 අභ්‍යාසය ඇසුරෙන් සාකච්ඡා කරමු.

වර්ගජ ප්‍රකාශනයක් වර්ග පද දෙකක අන්තරයක් ලෙස පවතින විට එහි සාධක සෙවීමට කෙටි ක්‍රමයක් භාවිත කළ හැක.

ඒ පිළිබඳව පෙළ පොතේ 6.3 අභ්‍යාසය ඇසුරෙන් සාකච්ඡා කරමු.

අපි දැන් ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සංඛ්‍යා රටා

02. ද්වීමය සංඛ්‍යා

03. භාග

04. ප්‍රතිශත

05. වීජීය ප්‍රකාශන

06. වීජීය ප්‍රකාශනවල සාධක

07. ප්‍රත්‍යක්ෂ

08. සරල රේඛා, සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ

09. ද්‍රව මිණුම්

2nd TERM

10. අනුලෝම සමානුපාත

11. ගණකය

12. දර්ශක

13. වැටයීම සහ විද්‍යාත්මක අංකනය

14. පථ හා නිර්මාණ

15. සමීකරණ

16. ත්‍රිකෝණයක කෝණ

17. සූත්‍ර

18. වෘත්තයක පරිධිය

19. පෛතගරස් සම්බන්ධය

20. ප්‍රස්තාර

3rd TERM

21. අසමානතා

22. කුලක

23. වර්ගඵලය

24. සම්භාවිතාව

25. බහු-අස්‍රවල කෝණ

26. වීජීය භාග

27. පරිමාණ රූප

28. දත්ත නිරූපණය සහ අර්ථකථනය