අපි සංඛ්‍යා ලිවීමට 1,2,3,4,5,6,7,8,9, සහ 0 යන ඉලක්කම් භාවිතා කරමු. අපට හුරු පුරුදු මෙම සංඛ්‍යා ක්‍රමය දශමය සංඛ්‍යා ක්‍රමය ලෙස හඳුන්වමු. මෙය පාදය 10 වූ සංඛ්‍යා ක්‍රමයයි.

නමුත් මීට වෙනස් සංඛ්‍යා ලිවීමේ ක්‍රම ද භාවිතා වන අවස්ථා ඇත. පාදය 2 වූ සංඛ්‍යා ක්‍රමය එනම් ද්විමය සංඛ්‍යා ක්‍රමය ඊට නිදසුනකි.

පරිඝණක ආශ්‍රිත කටයුතු වලදී මෙම සංඛ්‍යා ක්‍රමය භාවිත වන අතර ඒ සඳහා 1 සහ 0 යන ඉලක්කම් පමණක් භාවිත වේ.

පහත වීඩියොව නැරඹීමෙන් ඒ පිළිබඳව මූලික දැනුමක් ලබාගන්න.

දශමය සංඛ්‍යාවක් ද්විමය සංඛ්‍යාවක් බවට පත් කිරීම පිළිබඳ දැණුම පහත වීඩියොවෙන් ලබාගන්න.

වීඩියෝව අධ්‍යයනය කළ පසු පෙළ පොතේ 2.1 අභ්‍යාසය කරන්න.

ද්විමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් බවට පත් කිරීම පිළිබඳ දැණුම පහත වීඩියොවෙන් ලබාගන්න.

වීඩියෝව අධ්‍යයනය කළ පසු පෙළ පොතේ 2.2 අභ්‍යාසය කරන්න.

ද්විමය සංඛ්‍යා එකතු කිරීම පිළිබඳ දැණුම පහත වීඩියෝව අධ්‍යයනයෙන් ලබාගන්න.

වීඩියෝව අධ්‍යයනය කළ පසු පෙළ පොතේ 2.3 අභ්‍යාසය කරන්න.

ද්විමය සංඛ්‍යා අඩු කිරීම පිළිබඳ දැණුම පහත වීඩියෝව අධ්‍යයනයෙන් ලබාගන්න.

වීඩියෝව අධ්‍යයනය කළ පසු පෙළ පොතේ 2.4 අභ්‍යාසය කරන්න.

ජාතික රූපවාහිණිය සහ ජාතික අධ්‍යාපන ආයතනය වෙනුවෙන් අප විසින් නිර්මාණය කර ඉදිරිපත්කරන ලද ද්විමය-සංඛ්‍යා සම්පූර්ණ පාඩම පහත ඇත.

මෙය ජාතික අධ්‍යාපන ආයතනයෙහි ගුරුගෙදර YouTube නාලිකාවෙන් උපුටාගන්නා ලදී.

අපි දැන් ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සංඛ්‍යා රටා

02. ද්වීමය සංඛ්‍යා

03. භාග

04. ප්‍රතිශත

05. වීජීය ප්‍රකාශන

06. වීජීය ප්‍රකාශනවල සාධක

07. ප්‍රත්‍යක්ෂ

08. සරල රේඛා, සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ

09. ද්‍රව මිණුම්

2nd TERM

10. අනුලෝම සමානුපාත

11. ගණකය

12. දර්ශක

13. වැටයීම සහ විද්‍යාත්මක අංකනය

14. පථ හා නිර්මාණ

15. සමීකරණ

16. ත්‍රිකෝණයක කෝණ

17. සූත්‍ර

18. වෘත්තයක පරිධිය

19. පෛතගරස් සම්බන්ධය

20. ප්‍රස්තාර

3rd TERM

21. අසමානතා

22. කුලක

23. වර්ගඵලය

24. සම්භාවිතාව

25. බහු-අස්‍රවල කෝණ

26. වීජීය භාග

27. පරිමාණ රූප

28. දත්ත නිරූපණය සහ අර්ථකථනය