සංඛ්‍යා රටාවක අනුයාත පද දෙකක් අතර වෙනස එනම් පොදු අන්තරය පිළිබඳව පහත වීඩියොවේ සාකච්ඡා කර ඇත.

පොදු පදය දන්නා විට රටාවේ යම් පදයක් සෙවීම සහ දී ඇති පදයක් රටාවේ කී වන පදයද යන්න සෙවීම,

යම් පදයක් එම රටාවට අයත් වේ ද, නොවේ ද යන්න සෙවීම පිළබඳව ද පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 1.1 අභ්‍යාසය කරන්න.

පෙළ පොතේ 1.1 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු එහි නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

යම් රටාවක් සඳහා පොදු පදයක් (සාධාරණ පදයක්/nවන පදයක්) ගොඩනැගීම පිළිබඳව පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

එය අධ්‍යයනය කර පෙළ පොතේ 1.2 අභ්‍යාසය කරන්න.

පෙළ පොතේ 1.2 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු එහි නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

ඉහත දැණුම භාවිතයෙන් ගැටලු විසඳීම පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 1.3 අභ්‍යාසය කරන්න.

ජාතික රූපවාහිණිය සහ ජාතික අධ්‍යාපන ආයතනය වෙනුවෙන් අප විසින් නිර්මාණය කර ඉදිරිපත්කරන ලද සංඛ්‍යා රටා සම්පූර්ණ පාඩම පහත ඇත.

මෙය ජාතික අධ්‍යාපන ආයතනයෙහි ගුරුගෙදර YouTube නාලිකාවෙන් උපුටාගන්නා ලදී.

අපි දැන් ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සංඛ්‍යා රටා

02. ද්වීමය සංඛ්‍යා

03. භාග

04. ප්‍රතිශත

05. වීජීය ප්‍රකාශන

06. වීජීය ප්‍රකාශනවල සාධක

07. ප්‍රත්‍යක්ෂ

08. සරල රේඛා, සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ

09. ද්‍රව මිණුම්

2nd TERM

10. අනුලෝම සමානුපාත

11. ගණකය

12. දර්ශක

13. වැටයීම සහ විද්‍යාත්මක අංකනය

14. පථ හා නිර්මාණ

15. සමීකරණ

16. ත්‍රිකෝණයක කෝණ

17. සූත්‍ර

18. වෘත්තයක පරිධිය

19. පෛතගරස් සම්බන්ධය

20. ප්‍රස්තාර

3rd TERM

21. අසමානතා

22. කුලක

23. වර්ගඵලය

24. සම්භාවිතාව

25. බහු-අස්‍රවල කෝණ

26. වීජීය භාග

27. පරිමාණ රූප

28. දත්ත නිරූපණය සහ අර්ථකථනය