"න්" යනු ගුණකිරීමට බොහෝ සෙයින් සමාන වූ ගණිත කර්මයකි. "න්" ඇතිවිට අපි ගුණ කරමු. "න්" භාවිතය පිළිබඳව අපි පෙළ පොතේ 3.1 අභ්‍යාසය ඇසුරෙන් සාකච්ඡා කරමු. එකතු කිරීම, ගුණ කිරීම, අඩු කිරීම හා බෙදීම ගණිත සංකල්ප වේ. "න්" සහ වරහන් ද එවැනිම ගණිත සංකල්ප දෙකකි. සුළු කිරීමකදී සුළු කරන පිළිවෙල ඉතා වැදගත් වේ. පළමුව "න්" ඇති තැන් සුළු කළ යුතුයි. දෙවනුව ගුණකිරීම සහ බෙදීම වමේ සිට දකුණට තිබෙන පිළිවෙලට සුළු කළ යුතුයි. තෙවනුව එකතු කිරීම සහ අඩු කිරීම වමේ සිට දකුණට තිබෙන පිළිවෙලට සුළු කළ යුතුයි. නමුත් වරහන් තිබේ නම්, එයින් අදහස් වන්නේ වරහන් තුල ඇති සුළු කිරීම කුමක් වුවත් එය කලින්ම කළ යුතු බවයි. අපි දැන් ඊළඟ පාඩමට යමු. පාඩම් පෙළගැස්ම 1st TERM 01. සංඛ්‍යා රටා 02. ද්වීමය සංඛ්‍යා 03. භාග 04. ප්‍රතිශත 05. වීජීය ප්‍රකාශන 06. වීජීය ප්‍රකාශනවල සාධක 07. ප්‍රත්‍යක්ෂ 08. සරල රේඛා, සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ 09. ද්‍රව මිණුම් 2nd TERM 10. අනුලෝම සමානුපාත 11. ගණකය 12. දර්ශක 13. වැටයීම සහ විද්‍යාත්මක අංකනය 14. පථ හා නිර්මාණ 15. සමීකරණ 16. ත්‍රිකෝණයක කෝණ 17. සූත්‍ර 18. වෘත්තයක පරිධිය 19. පෛතගරස් සම්බන්ධය 20. ප්‍රස්තාර 3rd TERM 21. අසමානතා 22. කුලක 23. වර්ගඵලය 24. සම්භාවිතාව 25. බහු-අස්‍රවල කෝණ 26. වීජීය භාග 27. පරිමාණ රූප 28. දත්ත නිරූපණය සහ අර්ථකථනය