සංඛ්‍යා රේඛාවක් මත දශම සහ භාග සංඛ්‍යා නිරූපණය කිරීම සහ නිරූපිත සංඛ්‍යා ප්‍රකාශ කිරීම පහත වීඩියෝවේ දී සාකච්ඡා කර ඇත.

සංඛ්‍යා සංසන්දනය කිරීමට ද සංඛ්‍යා රේඛාව යොදාගත හැක.

එම වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 25.1 අභ්‍යාසය කරන්න.

අසමානතාවයක නිඛිලමය විසඳුම් සහ සියලු විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කිරීමත්, නිරූපිත අසමානතා සංකේතාත්මකව ප්‍රකාශ කිරීමත් පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

එම වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 25.2 අභ්‍යාසය කරන්න.

a<>=x<>=b ආකාරයේ අසමානතා සංඛ්‍යා රේඛාවක දැක්වීම සහ සංඛ්‍යා රේඛාවක නිරූපිත අසමානතා සංකේතාත්මකව ලිවීම පහත වීඩියෝවේ ඇතුලත්ය.

එම වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 25.3 අභ්‍යාසය කරන්න.

කාටිසීය තලයක ඍණ අගයයන්ද සහිතව ලක්ෂ්‍ය නිරූපණය කිරීම සහ එසේ නිරූපිත ලක්ෂ්‍ය වල ඛණ්ඩාංක ලිවීම පහත වීඩියෝවේ ඇතුලත්ය.

එම වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 25.4 අභ්‍යාසය කරන්න.

X අක්ෂයට සමාන්තර සහ Y අක්ෂයට සමාන්තර රේඛා වල සමීකරණ ලිවීම පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

එම වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 25.5 අභ්‍යාසය කරන්න.

දරුවනේ අපි ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සංඛ්‍යා රටා

02. පරිමිතිය

03. කෝණ

04. සදිශ සංඛ්‍යා

05. වීජීය ප්‍රකාශන

06. ඝන වස්තු

07. සාධක

08. වර්ගමූලය

09. ස්කන්ධය

10. දර්ශක

2nd TERM

11. සමමිතිය

12. ත්‍රිකෝණ

13. භාග I

14. භාග II

15. දශම

16. අනුපාත

17. සමීකරණ

18. ප්‍රතිශත

19. කුලක

20. වර්ගඵලය

21. කාලය

3rd TERM

22. පරිමාව සහ ධාරිතාව

23. වෘත්තය

24. ස්ථානයක පිහිටීම

25. සංඛ්‍යා රේඛාව සහ කාටිසීය තලය

26. ත්‍රිකෝණ නිර්මාණය

27. දත්ත නිරූපණය සහ අර්ථකථනය

28. පරිමාණ රූප

29. සම්භාවිතාව

30. ටෙසලාකරණය