භාග ගුණකිරීමේ දී පොදු හරයක් අවශ්‍ය නොවේ.

ලවය ලවයෙන් ද, හරය හරයෙන් ද ගුණකිරීමෙන් පිළිතුර ලබාගත හැක.

ලවයෙහි සහ හරයෙහි එකම අගයකින් බෙදෙන සංඛ්‍යා වේ නම් ඒවා බෙදීම කළ යුතු වේ.

වීඩියෝව අධ්‍යයනය කළ පසු පෙළ පොතේ 13.1, 13.2, 13.3, 13.4 යන අභ්‍යාසවල 1වන ගණන සාදන්න.

භාග ගුණ කිරීම සම්බන්ධ වගන්ති සහිත ගැටලු විසඳීම 14 පාඩමේ දී සාකච්ඡා කරමු.

Live

ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සංඛ්‍යා රටා

02. පරිමිතිය

03. කෝණ

04. සදිශ සංඛ්‍යා

05. වීජීය ප්‍රකාශන

06. ඝන වස්තු

07. සාධක

08. වර්ගමූලය

09. ස්කන්ධය

10. දර්ශක

2nd TERM

11. සමමිතිය

12. ත්‍රිකෝණ

13. භාග I

14. භාග II

15. දශම

16. අනුපාත

17. සමීකරණ

18. ප්‍රතිශත

19. කුලක

20. වර්ගඵලය

21. කාලය

3rd TERM

22. පරිමාව සහ ධාරිතාව

23. වෘත්තය

24. ස්ථානයක පිහිටීම

25. සංඛ්‍යා රේඛාව සහ කාටිසීය තලය

26. ත්‍රිකෝණ නිර්මාණය

27. දත්ත නිරූපණය සහ අර්ථකථනය

28. පරිමාණ රූප

29. සම්භාවිතාව

30. ටෙසලාකරණය