ගුණියක් බලයක් ලෙස කැටිකොට ලිවිය හැක.

නැවත ප්‍රසාරණය කිරීමෙන් බලයක අගය සෙවිය හැක.

ගුණිතයක බලයක් බලවල ගුණියක් ලෙස ලිවිය හැක.

ධන සංඛ්‍යාවක ඕනෑම බලයක අගය ධන වේ.

නමුත් ඍණ සංඛ්‍යාක බලයක අගය ධන වන අවස්ථා ද, ඍණ වන අවස්ථා ද ඇත.
එහිදී
ඕත්තේ බලයක් නම් ඍණ පිළිතුරක් ද, ඉරට්ට බලයක් නම් ධන පිළිතුරක් ද ලැබේ.

Live

අපි ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සංඛ්‍යා රටා

02. පරිමිතිය

03. කෝණ

04. සදිශ සංඛ්‍යා

05. වීජීය ප්‍රකාශන

06. ඝන වස්තු

07. සාධක

08. වර්ගමූලය

09. ස්කන්ධය

10. දර්ශක

2nd TERM

11. සමමිතිය

12. ත්‍රිකෝණ

13. භාග I

14. භාග II

15. දශම

16. අනුපාත

17. සමීකරණ

18. ප්‍රතිශත

19. කුලක

20. වර්ගඵලය

21. කාලය

3rd TERM

22. පරිමාව සහ ධාරිතාව

23. වෘත්තය

24. ස්ථානයක පිහිටීම

25. සංඛ්‍යා රේඛාව සහ කාටිසීය තලය

26. ත්‍රිකෝණ නිර්මාණය

27. දත්ත නිරූපණය සහ අර්ථකථනය

28. පරිමාණ රූප

29. සම්භාවිතාව

30. ටෙසලාකරණය