ගුණියක් බලයක් ලෙස කැටිකොට ලිවිය හැක.



නැවත ප්‍රසාරණය කිරීමෙන් බලයක අගය සෙවිය හැක.

ගුණිතයක බලයක් බලවල ගුණියක් ලෙස ලිවිය හැක.

ධන සංඛ්‍යාවක ඕනෑම බලයක අගය ධන වේ.

නමුත් ඍණ සංඛ්‍යාක බලයක අගය ධන වන අවස්ථා ද, ඍණ වන අවස්ථා ද ඇත.
එහිදී
ඕත්තේ බලයක් නම් ඍණ පිළිතුරක් ද, ඉරට්ට බලයක් නම් ධන පිළිතුරක් ද ලැබේ.
