ඝන වස්තු පිළිබඳ ඔයිලර් සම්බන්ධය-

සරල දාර සහිත ඝන වස්තුවක ශීර්ෂ සංඛ්‍යාවේ සහ මුහුණත් සංඛ්‍යවේ එකතුව දාර සංඛ්‍යාවට වඩා දෙකකින් වැඩිය.

V+F = E+2

ප්ලේටෝ කැට-

මුහුණත් සියල්ල එක සමාන වූ ද ඒවා එකම වර්ගයේ සවිධි බහු-අස්‍ර වූ ද එකම ශීර්ෂයක දී හමුවන මුහුණත් ගණන සමාන වූ ද ඝන වස්තු "ප්ලේටෝ කැට" වේ.

විශ්වය තුල තිබිය හැක්කේ ප්ලේටෝ කැට 5ක් පමණි.

පිරමීඩයක පතුලේ තිබිය හැකි අවම පාද ගණන තුනකි.

පිරමීඩයක යනු විශේෂ ලක්ෂණ සහිත ඝන වස්තුවකි. එහි පතුලේ දාර ගණන ත්‍රිකෝණාකාර මුහුණතත්වල දාර ගණනට සමාන වේ. ශීර්ෂ ගණන මුහුණත් ගණනට සමාන වේ.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සංඛ්‍යා රටා

02. පරිමිතිය

03. කෝණ

04. සදිශ සංඛ්‍යා

05. වීජීය ප්‍රකාශන

06. ඝන වස්තු

07. සාධක

08. වර්ගමූලය

09. ස්කන්ධය

10. දර්ශක

2nd TERM

11. සමමිතිය

12. ත්‍රිකෝණ

13. භාග I

14. භාග II

15. දශම

16. අනුපාත

17. සමීකරණ

18. ප්‍රතිශත

19. කුලක

20. වර්ගඵලය

21. කාලය

3rd TERM

22. පරිමාව සහ ධාරිතාව

23. වෘත්තය

24. ස්ථානයක පිහිටීම

25. සංඛ්‍යා රේඛාව සහ කාටිසීය තලය

26. ත්‍රිකෝණ නිර්මාණය

27. දත්ත නිරූපණය සහ අර්ථකථනය

28. පරිමාණ රූප

29. සම්භාවිතාව

30. ටෙසලාකරණය