පහත වීඩියෝ භාවිතයෙන් පෙර දැණුම නැවත පුණරීක්ෂණය කරන්න.
සදිශ සංඛ්‍යා හඳුනාගැණීම
සංඛ්‍යා රේඛාව භාවිතයෙන් සදිශ සංඛ්‍යා එකතුකිරීම
සංඛ්‍යා රේඛාව භාවිතයෙන් තොරව සදිශ සංඛ්‍යා එකතුකිරීම
ඒවායේ ඇතුලත්ය.
8 ශ්‍රේණිය ගණිතය පාඩම මෙතැන් සිට ඉදිරියට
සංඛ්‍යා රේඛාව භාවිතයෙන් සංඛ්‍යා අඩුකිරීම පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.
පළමු සංඛ්‍යාවෙන් ආරම්භ කරයි. අඩු කිරීම යනු එකතු කිරීමේ ප්‍රතිලෝමය බැවින් විරුද්ධ දෙසට ගමන් කරයි. පිළිතුර ලැබේ.
වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 4.1 අභ්‍යාසය කරන්න.
4.1 අභ්‍යාසය කළ පසු එහි හරි වැරදි බැලීමට පහත වීඩියෝව යොදාගන්න.
අඩු කිරීමක් - එකතුකිරීමක් බවට පත්කර සංඛ්‍යාරේඛාව භාවිතයෙන් තොරව පිළිතුර ලබාගන්නා ආකාරය පහත වීඩියෝවේ සාකච්ඡාකර ඇත.
වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 4.2 අභ්‍යාසය කරන්න.
4.2 අභ්‍යාසය කළ පසු එහි හරි වැරදි බැලීමට පහත වීඩියෝව යොදාගන්න.
සදිශ සංඛ්‍යා දෙකක් ගුණ වන විට, පිළිතුරෙහි ලකුණ මෙසේ තීරණය කළ හැක.

ඒ පිළිබඳව තව දුරටත් පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.
වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 4.3 අභ්‍යාසය කරන්න.
4.3 අභ්‍යාසය කළ පසු එහි හරි වැරදි බැලීමට පහත වීඩියෝව යොදාගන්න.
සදිශ සංඛ්‍යාවක් සදිශ සංඛ්‍යාවකින් බෙදන විට, පිළිතුරෙහි ලකුණ ඉහත පරිදිම වේ.
