තල රූපයක වටේ දිග එහි පරිමිතිය ලෙස හැඳින්වේ.

රූපයේ එක් තැනකින් පටන්ගෙන දිග එකතු කරමින් රූපය වටා යාමෙන් පරිමිතිය ගණනය කළ හැක.

එකම ආකාරයේ දිග කිහිපයක් ඇතිවිට, ගුණ කිරීමෙන් ද (සමචතුරස්‍රයක පරිමිතිය පැත්තක දිග 4න් ගුණ කිරීමෙන්) ලබාගත හැක.

පරිමිතිය දන්නා රූපයක එක් පැත්තක දිග ‍සෙවීම පිළිබඳව පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

පරිමිතිය ආශ්‍රිත ගැටලු විසඳීම් පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

පෙළ පොතේ 2.1 අභ්‍යාසය ඇසුරෙන් ඒ ආශ්‍රිත ගැටලු සාකච්ඡා කරමු.

ජාතික රූපවාහිණිය සහ ජාතික අධ්‍යාපන ආයතනය වෙනුවෙන් අප විසින් නිර්මාණය කර ඉදිරිපත්කරන ලද පරිමිතිය සම්පූර්ණ පාඩම පහත ඇත.

මෙය ජාතික අධ්‍යාපන ආයතනයෙහි ගුරුගෙදර YouTube නාලිකාවෙන් උපුටාගන්නා ලදී.

අපි දැන් ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සංඛ්‍යා රටා

02. පරිමිතිය

03. කෝණ

04. සදිශ සංඛ්‍යා

05. වීජීය ප්‍රකාශන

06. ඝන වස්තු

07. සාධක

08. වර්ගමූලය

09. ස්කන්ධය

10. දර්ශක

2nd TERM

11. සමමිතිය

12. ත්‍රිකෝණ

13. භාග I

14. භාග II

15. දශම

16. අනුපාත

17. සමීකරණ

18. ප්‍රතිශත

19. කුලක

20. වර්ගඵලය

21. කාලය

3rd TERM

22. පරිමාව සහ ධාරිතාව

23. වෘත්තය

24. ස්ථානයක පිහිටීම

25. සංඛ්‍යා රේඛාව සහ කාටිසීය තලය

26. ත්‍රිකෝණ නිර්මාණය

27. දත්ත නිරූපණය සහ අර්ථකථනය

28. පරිමාණ රූප

29. සම්භාවිතාව

30. ටෙසලාකරණය