අනුපාතයක් ගොඩ නැගීම, තල්‍ය අනුපාත ලිවීම සම්බන්ධ දැණුම පහත වීඩ්යොවේ ඇතුලත්ය. එම වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 21.1 අභ්‍යාසය කරන්න.

පෙළ පොතේ 21.1 අභ්‍යාසය කළ පසු පිළිතුරු වල නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

අනුපාතයකට බෙදීම පහත වීඩියෝවේ දී සාකච්ඡා කර ඇත. එම වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 21.2 අභ්‍යාසය කරන්න.

පෙළ පොතේ 21.2 අභ්‍යාසය කළ පසු පිළිතුරු වල නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

අනුපාතයක එක් පදයකට අදාල අගය දන්නේ නම් සමස්ථය එනම් මුලු ප්‍රමාණය සොයන්නේ කෙසේද යන්න මෙම වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 21.3 අභ්‍යාසය කරන්න.

පෙළ පොතේ 21.3 අභ්‍යාසය කළ පසු පිළිතුරු වල නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

අනුපාතයක එක් පදයකට අදාල අගය දන්නේ නම් වෙනත් පදයකට අදාල අගය සෙවීම මෙම වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 21.4 අභ්‍යාසය කරන්න.

පෙළ පොතේ 21.4 අභ්‍යාසය කළ පසු පිළිතුරු වල නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

පාඩම අවසන් කළ පසු පුණරීක්ෂණයක් ලෙස 21 මිස්‍ර අභ්‍යාසය කරන්න.

එහි නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව බලන්න.

අපි දැන් ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සමමිතිය

02. කුලක

03. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම

04. සාධක හා ගුණාකාර

05. දර්ශක

06. කාලය

07. සමාන්තර සරල රේඛා

08. සදිශ සංඛ්‍යා

09. කෝණ

2nd TERM

10. භාග

11. දශම

12. වීජීය ප්‍රකාශන

13. ස්කන්ධය

14. සරල රේඛීය තල රූප

15. සමීකරණ සහ සූත්‍ර

16. දිග

17. වර්ගඵලය

18. වෘත්ත

19. පරිමාව

20. ද්‍රව මිණුම්

3rd TERM

21. අනුපාත

22. ප්‍රතිශත

23. කාටිසීය තලය

24. සරල රේඛීය තල රූප නිර්මාණය

25. ඝන වස්තු

26. දත්ත නිරූපණය සහ අර්ථකථනය

27. පරිමාණ රූප

28. ටෙසලාකරණය

29. සිදුවීමක විය හැකියාව