භාග සංඛ්‍යාවක් දශමයක් ලෙස දැක්වීම සහ දශම සංඛ්‍යාවක් ගණකරාමුවක දැක්වීම සඳහා අවශ්‍ය දැණුම මෙම වීඩියෝවෙහි ඇතුලත්ය.

වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 11.1 සහ 11.2 අභ්‍යාස සම්පූර්ණ කරන්න.

දශම සංඛ්‍යාවක් භාගයක් ලෙස දැක්වීම දැක්වීම සඳහා අවශ්‍ය දැණුම මෙම වීඩියෝවෙහි ඇතුලත්ය.

දශම සංඛ්‍යාවක් මනෝමයෙන් 10න්, 100න් හෝ 1000න් ගුණ කිරීම පිළිබඳව ද, දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණකිරීම පිළිබඳව ද පහත වීඩියොවේ සාකච්ඡා කර ඇත.

වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 11.3, 11.4 සහ 11.5 අභ්‍යාස සම්පූර්ණ කරන්න.

දශම සංඛ්‍යාවක් මනෝමයෙන් 10න්, 100න් හෝ 1000න් බෙදීම පිළිබඳව ද, දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම පිළිබඳව ද පහත වීඩියොවේ සාකච්ඡා කර ඇත.

වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 11.6 සහ 11.7 අභ්‍යාස සම්පූර්ණ කරන්න.

පාඩම් පෙළගැස්ම

1 වාරය

01. සමමිතිය

02. කුලක

03. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම

04. සාධක සහ ගුණාකාර I

සාධක සහ ගුණාකාර II

05. දර්ශක

06. කාලය

07. සමාන්තර සරල රේඛා

08. සදිශ සංඛ්‍යා

09. කෝණ

2 වාරය

10. භාග I

භාග II

11. දශම

12. වීජීය ප්‍රකාශන

13. ස්කන්ධය

14. සරල රේඛීය තල රූප

15. සමීකරණ සහ සූත්‍ර

16. දිග

17. වර්ගඵලය

18. වෘත්ත

19. පරිමාව

20. ද්‍රව මිණුම්

3 වාරය

21. අනුපාත

22. ප්‍රතිශත

23. කාටිසීය තලය

24. සරල රේඛීය තල රූප නිර්මාණය

25. ඝණ වස්තු

26. දත්ත නිරූපණය සහ අර්ථකථනය

27. පරිමාණ රූප

28. ටෙසලාකරණය

29. සිදුවීමක විය හැකියාව