එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම අප දන්නා මූලික ගණිත කර්මයි.

යම් ප්‍රකාශනයක ගණිත කර්ම යෙදී ඇති පිළිවෙල හඳුනාගැනීම පහත වීඩියෝවේ අරමුණයි.

එය අධ්‍යයනය කර පෙළ පොතේ 3.1 අභ්‍යාසය කරන්න.

යම් ප්‍රකාශනයක එකතු කිරීම සහ අඩු කිරීම පමණක් ඇති විට හෝ ගුණ කිරීම සහ බෙදීම පමණක් ඇති විට ගණිත කර්ම වමේ සිට දකුණට යෙදී ඇති අණුපිළිවෙලින් කරන්න.

පහත වීඩියෝවේ ඒ පිළිබඳ දැණුම ඇතුලත්ය.

එය අධ්‍යයනය කර පෙළ පොතේ 3.2 අභ්‍යාසය කරන්න.

යම් ප්‍රකාශනයක එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම යන ගණිත කර්ම වලින් කිහිපයක් යෙදී ඇති විට පළමුව ගුණ කිරීම සහ බෙදීම වමත් පස සිට දකුණත් පසට සුළු කළ යුතුය. එකතු කිරීම සහ අඩු කිරීම දෙවනුව වමත් පස සිට දකුණත් පසට සුළු කළ යුතුය.

පහත වීඩියෝවේ ඒ පිළිබඳ දැණුම ඇතුලත්ය.

එය අධ්‍යයනය කර පෙළ පොතේ 3.3 අභ්‍යාසය කරන්න.

වරහන් සහිත ප්‍රකාශන සුළු කිරීම සහ එවැනි ප්‍රකාශන ගොඩනැගීම පිළිබඳ දැණුම පහත වීඩියෝවේ ඇතුලත්ය.

එය අධ්‍යයනය කර පෙළ පොතේ 3.4 අභ්‍යාසය කරන්න.

අපි දැන් ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සමමිතිය

02. කුලක

03. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම

04. සාධක හා ගුණාකාර

05. දර්ශක

06. කාලය

07. සමාන්තර සරල රේඛා

08. සදිශ සංඛ්‍යා

09. කෝණ

2nd TERM

10. භාග

11. දශම

12. වීජීය ප්‍රකාශන

13. ස්කන්ධය

14. සරල රේඛීය තල රූප

15. සමීකරණ සහ සූත්‍ර

16. දිග

17. වර්ගඵලය

18. වෘත්ත

19. පරිමාව

20. ද්‍රව මිණුම්

3rd TERM

21. අනුපාත

22. ප්‍රතිශත

23. කාටිසීය තලය

24. සරල රේඛීය තල රූප නිර්මාණය

25. ඝන වස්තු

26. දත්ත නිරූපණය සහ අර්ථකථනය

27. පරිමාණ රූප

28. ටෙසලාකරණය

29. සිදුවීමක විය හැකියාව