යම් රූපයක් කිසියම් පරිමාණයකට අනුව විශාල හෝ කුඩා කර නැවත ඇඳීම මෙහිදී සාකච්ඡා කෙරේ.

පරිමාණයක් ලියා දක්වන ක්‍රම කිහිපයකි. ඒ අතරින්,

"1cm කින් 2m දැක්වේ"

"1:200"

ආකාර අපි සාකච්ඡා කරමු.

අනුපාතයේ පළමු පදය දෙවන පදයට වඩා කුඩා වන විට (උදා- 1:200) ඉන් අදහස් වන්නේ සත්‍ය ප්‍රමාණයට වඩා පරිමාණ රූපය කුඩා බවයි. ඉඩමක ප්ලෑන මීට උදාහරණයකි.

අනුපාතයේ දෙවන පදය පළමු පදයට වඩා කුඩා වන විට (උදා- 200:1) ඉන් අදහස් වන්නේ සත්‍ය ප්‍රමාණයට වඩා පරිමාණ රූපය විශාල බවයි. විද්‍යාව පොතේ තිබූ වයිරසයක රූපය මීට උදාහරණයකි.

පරිමාණයක් අනුපාතයක් ලෙස ලිවීම 27.1 අභ්‍යාසය ඇසුරින් සාකච්ඡා කරමු.

දී ඇති පරිමාණයකට අනුව පරිමාණ රූපයක් ඇදීම 27.2 අභ්‍යාසය ඇසුරින් සාකච්ඡා කරමු.

පරිමාණ රූපයක් ඇසුරෙන් සැබෑ දිග ගණනය කිරීම සහ සැබෑ රූපයේ යම් කොටසක වර්ගඵලය ගණනය කිරීම 27.3 අභ්‍යාසය ඇසුරින් සාකච්ඡා කරමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සමමිතිය

02. කුලක

03. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම

04. සාධක හා ගුණාකාර

05. දර්ශක

06. කාලය

07. සමාන්තර සරල රේඛා

08. සදිශ සංඛ්‍යා

09. කෝණ

2nd TERM

10. භාග

11. දශම

12. වීජීය ප්‍රකාශන

13. ස්කන්ධය

14. සරල රේඛීය තල රූප

15. සමීකරණ සහ සූත්‍ර

16. දිග

17. වර්ගඵලය

18. වෘත්ත

19. පරිමාව

20. දුව මිණුම්

3rd TERM

21. අනුපාත

22. ප්‍රතිශත

23. කාටිසීය තලය

24. සරල රේඛීය තල රූප නිර්මාණය

25. ඝන වස්තු

26. දත්ත නිරූපණය සහ අර්ථකථනය

27. පරිමාණ රූප

28. ටෙසලාකරණය

29. සිදුවීමක විය හැකියාව