ඝන වස්තුවක ශීර්ෂ, මුහුනත් සහ දාර අතර සම්බන්ධය පිළිබඳව පෙළ පොතේ 25.1 අභ්‍යාසය ඇසුරින් සාකච්ඡා කරමු. ඝන වස්තුවක ශීර්ෂ ගණන, මුහුනත් ගණන සහ දාර ගණන අතර සම්බන්ධය V+F=E+2 ලෙස වේ. ලියොන්හඩ් ඔයිලර් (Leonhard Euler) විසින් ඉදිරිපත් කරන ලද මෙම සම්බන්ධය ඔයිලර් සම්බන්ධය ලෙස හැඳින්වේ. ඔයිලර් සම්බන්ධය භාවිතයෙන් ඝන වස්තුවක මුහුනත්, ශීර්ෂ හෝ දාර ගණන සෙවීම සහ යම් ඝන වස්තුවක් ඔයිලර් සම්බන්ධතාවයට ගැලපේ දැයි බැලීම 25.2 අභ්‍යාසය ඇසුරින් සාකච්ඡා කරමු. අපි දැන් ඊළඟ පාඩමට යමු. පාඩම් පෙළගැස්ම 1st TERM 01. සමමිතිය 02. කුලක 03. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම 04. සාධක හා ගුණාකාර 05. දර්ශක 06. කාලය 07. සමාන්තර සරල රේඛා 08. සදිශ සංඛ්‍යා 09. කෝණ 2nd TERM 10. භාග 11. දශම 12. වීජීය ප්‍රකාශන 13. ස්කන්ධය 14. සරල රේඛීය තල රූප 15. සමීකරණ සහ සූත්‍ර 16. දිග 17. වර්ගඵලය 18. වෘත්ත 19. පරිමාව 20. ද්‍රව මිණුම් 3rd TERM 21. අනුපාත 22. ප්‍රතිශත 23. කාටිසීය තලය 24. සරල රේඛීය තල රූප නිර්මාණය 25. ඝන වස්තු 26. දත්ත නිරූපණය සහ අර්ථකථනය 27. පරිමාණ රූප 28. ටෙසලාකරණය 29. සිදුවීමක විය හැකියාව