René Descartes විසින් කාටිසීය තලය, කණ්ඩාංක තලය නොහොත් කාටිසීය කණ්ඩාක තලය හඳුන්වා දෙන ලදී.

කාටිසීය තලයක ලකුණු කරන ලද ලක්ෂයක කණ්ඩාංක ප්‍රකාශ කිරීම පහත වීඩියෝවේ ඇතුලත්ය. වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 23.1 අභ්‍යාසය කරන්න.

පෙළ පොතේ 23.1 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු එහි නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

කාටිසීය තලය ඇඳීම, කාටිසීය තලයක ලක්ෂ ලකුණු කිරීම පහත වීඩියෝවේ ඇතුලත්ය.

වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 23.2 අභ්‍යාසය කරන්න.

පෙළ පොතේ 23.2 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු එහි නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

දරුවනේ අපි ඊළග පාඩමට යමුද?